Category: Foreign News

Foreign News

නිකලස් මදුරෝ තුන්වන වරටත් වෙනිසියුලාවේ ජනාධිපති ධුරයට

නිකලස් මදුරෝ තුන්වන වරටත් වෙනිසියුලාවේ ජනාධිපති ධුරයට

- July 29, 2024

වෙනිසියුලාවේ පැවති ජනාධිපතිවරණයෙන් ජයගත් නිකොලස් මදුරෝ තුන්වැනි වරටත් එරට ජනාධිපතිවරයා වශයෙන් පත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ (28) පැවැති ජනාධිපතිවරණයෙන් මදුරෝ සහ ඔහුගේ ... Read More

පාපන්දු පිටියකට මිසයිල ප්‍රහාරයක් – 12ක් ජීවිතක්ෂයට

පාපන්දු පිටියකට මිසයිල ප්‍රහාරයක් – 12ක් ජීවිතක්ෂයට

- July 28, 2024

ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින ගෝලාන් කඳුකරයේ පිහිටා ඇති පාපන්දු පිටියකට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් දරුවන් සහ තරුණයින් 12 දෙනෙක් පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා ... Read More

පැරිස් ඔලිම්පික් උළෙල අති උත්කර්ෂවත් ලෙස ඇරඹෙයි

පැරිස් ඔලිම්පික් උළෙල අති උත්කර්ෂවත් ලෙස ඇරඹෙයි

- July 27, 2024

2024 පැරිස් ඔලිම්පික් උළෙල අති උත්කර්ෂවත් අන්දමින් ඊයේ (26) රාත්‍රියේ ආරම්භ විය. ඔලිම්පික් සම්ප්‍රදායන් වෙනස් කරමින් ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩාංගණයකින් පිටත දී ඔලිම්පික් උලෙළේ සමාරම්භක ... Read More

ඔලිම්පික් අද ඇරඹෙන ප්‍රංශයේ දුම්රිය මාර්ග කිහිපයකට ගිනි තියලා

ඔලිම්පික් අද ඇරඹෙන ප්‍රංශයේ දුම්රිය මාර්ග කිහිපයකට ගිනි තියලා

- July 26, 2024

2024 ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය අද ප්‍රංශයේ පැරිස් නුවරදී එරට වේලාවෙන් රාත්‍රී 7.30ට ( ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 11.00ට) ආරම්භ වීමට නියමිතව ඇත. ඊට පැය ... Read More

ෂාරුක් ඛාන්ගේ රුව සහිත රන් කාසියක්

ෂාරුක් ඛාන්ගේ රුව සහිත රන් කාසියක්

- July 25, 2024

පැරීසියේ ග්‍රේවින් කෞතුකාගාරය විසින් බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන්ට විශේෂයෙන් නිර්මාණය කරන ලද රන් කාසියක් පිරිනමා ඔහුට ගෞරව කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ... Read More

ලීටර් මිලියන 1.5ක් සමග ඉන්ධන ප්‍රවාහන නෞකාවක් පිලිපීන මුහුදේ ගිලීයයි

ලීටර් මිලියන 1.5ක් සමග ඉන්ධන ප්‍රවාහන නෞකාවක් පිලිපීන මුහුදේ ගිලීයයි

- July 25, 2024

ඉන්ධන ලීටර් මිලියන 1.5ක් රැගත් පිලිපීනයේ ධජය සහිත නෞකාවක් පිලිපීනයේ මැනිලා බොක්ක ආසන්න මුහුදේ ගිලී ගොස් තිබෙනවා විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ කර්මාන්ත සඳහා යොදාගන්නා ඉන්ධන ... Read More

ඇමෙරිකානු රහස් ඔත්තු සේවා ප්‍රධානී ඉල්ලා අස්වෙයි

ඇමෙරිකානු රහස් ඔත්තු සේවා ප්‍රධානී ඉල්ලා අස්වෙයි

- July 24, 2024

අමෙරිකානු ඔත්තු සේවා ප්‍රධානී Kimberly Cheatle තම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඇය මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට පසුගිය ජූලි 13 ... Read More

නේපාලයේ ගුවන් යානයක් කඩා වැටෙයි

නේපාලයේ ගුවන් යානයක් කඩා වැටෙයි

- July 24, 2024

නේපාලයේ කන්මණ්ඩු ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල දී කුඩා මගී ගුවන් යානයක් කඩා වැටී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. යානය ගුවන්ගත වීමට සූදානම් වන අවස්ථාවේ එය ... Read More

ඇමෙරිකානු පොලිසිය කළු ජාතික කාන්තාවක් නිවස තුළ වෙඩි තබා ඝාතනය කරයි – සංවේදී දර්ශන සහිතයි

ඇමෙරිකානු පොලිසිය කළු ජාතික කාන්තාවක් නිවස තුළ වෙඩි තබා ඝාතනය කරයි – සංවේදී දර්ශන සහිතයි

- July 23, 2024

අමෙරිකාවේ ඉලිනොයිස් හි පොලීසිය, කළු ජාතික කාන්තාවක වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමක වීඩියෝ දර්ශන මාධ්‍යයට නිකුත් කර තිබේ. තම නිවසට යම් පුද්ගලයෙකු ඇතුළු වී ඇතැයි ... Read More

ජෝ බයිඩ්න් අමෙරිකානු ජනපති සටනින් ඉවත් වෙයි

ජෝ බයිඩ්න් අමෙරිකානු ජනපති සටනින් ඉවත් වෙයි

- July 22, 2024

ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගෙන් දිගින් දිගටම එල්ල වන දැඩි පීඩනය හමුවේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් වී තිබේ. ඒ, ජනාධිපතිවරණය සඳහා තවත් මාස 4ක ... Read More

ඊශ්‍රායලයෙන් තවත් රටකට ගුවන් ප්‍රහාර

ඊශ්‍රායලයෙන් තවත් රටකට ගුවන් ප්‍රහාර

- July 21, 2024

ඊශ්‍රායලය තවත් රටකට ගුවන් ප්‍රහාර එල්ලකළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. යේමනයේ හූති කැරළිකරුවන්ගේ පාලනය යටතේ පවතින රතු මුහුදේ අල් හොඩෙයිඩා වරායට ගුවන් ප්‍රහාර එල්ලකර ... Read More

බංග්ලාදේශයේ විරෝධතා දරුණු අතට – 39ක් මරුට, රාජ්‍ය රූපවාහිනි ගොඩනැගිල්ලටත් ගිනි තියයි

බංග්ලාදේශයේ විරෝධතා දරුණු අතට – 39ක් මරුට, රාජ්‍ය රූපවාහිනි ගොඩනැගිල්ලටත් ගිනි තියයි

- July 19, 2024

බංග්ලාදේශයේ විරෝධතාකරුවන් සහ පොලිසිය අතර හටගත් ගැටුම් හේතුවෙන් මියගිය ගණන 39 දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම, ගැටුම්වලින් පුද්ගලයින් සියයකට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි, ... Read More

චීනයේ සාප්පු සංකීර්ණයක ගින්නක් – 16 ක් මරුට

චීනයේ සාප්පු සංකීර්ණයක ගින්නක් – 16 ක් මරුට

- July 18, 2024

නිරිතදිග චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයක ඇති වූ දැවැන්ත ගින්නකින් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බීජිං අගනුවර සිට කිලෝමීටර් ... Read More

ජෝ බයිඩන්ට යළිත් කොවිඩ් වැළඳෙයි

ජෝ බයිඩන්ට යළිත් කොවිඩ් වැළඳෙයි

- July 18, 2024

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හට කොවිඩ් -19 වෛරසය ආසාදන වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි . ජනාධිපතිවරයාට පැවති රෝග ලක්ෂණ මත සිදුකළ පරික්ෂාවකදී ඒ ... Read More

බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි – 23ක් මරුට

බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි – 23ක් මරුට

- July 17, 2024

පේරු රාජ්‍යයේ ඇන්ඩීස් කඳුකර ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 23 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුරින් තවත් පුද්ගලයින් ... Read More