Category: Foreign News
Foreign News
එල් සැල්වදෝරයේ හිටපු ජනාධිපතිට වසර 14ක සිර දඬුවම්
එල් සැල්වදෝරයේ අධිකරණයක් විසින් එරට හිටපු ජනාධිපති මෞරීසියෝ ෆූනේස්ට වසර 14ක සිර දඬුවම් නියම කර තිබේ. ඒ, ඔහුට එල්ල වී තිබූ අපරාධ කණ්ඩායම් සමග සබඳතා ... Read More
“රොක් ඇන්ඩ් රෝල් රැජින” දිවියෙන් සමුගනී
"රොක් ඇන්ඩ් රෝල් රැජින" ලෙස ජනප්‍රියත්වට පත් ලොව ජනප්‍රිය ගායිකාවක් සහ නිළියක් වන ටීනා ටර්නර් අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි . ටීනා ... Read More
පාසල් නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් ළමුන් 20ක් ජීවිතක්ෂයට
දකුණු අමෙරිකාවේ, ගයානාහි පාසල් නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් ළමුන් 20 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගින්නෙන් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි ... Read More
ඉන්දීය රුපියල් 2000 නෝට්ටුව භාවිතයෙන් ඉවතට
ඉන්දියාව විසින් රුපියල් 2000 නෝට්ටුව භාවිතයෙන් ඉවත් කර තිබෙනවා. මෙම නෝට්ටුව එරට වැඩිම වටිනාකමකින් යුතු වූ මුදල් නෝට්ටුවයි. රුපියල් 2000 නෝට්ටු සන්තකයේ ඇති පුද්ගලයන්ට සැප්තැම්බර් ... Read More
ගුවන් යානා අනතුරකින් දිවි ගලවා ගත් දරුවන් 04 දෙනෙකු සති දෙකකට පසු ඇමසන් වනයෙන් හමුවෙයි
කොලොම්බියාවේ Caqueta පළාතේ දී මීට සති දෙකකට පෙර සිදුවූ ගුවන් යානා අනතුරකින් දිවි ගලවා ගත් දරුවන් හතර දෙනකු ඇමසන් වනාන්තරයෙන් සොයා ගත් බව කොලොම්බියානු ජනාධිපති ... Read More
අමිතාබ් බච්චන් සහ අනුෂ්කාට එරෙහිව පොලිස් ක්‍රියාමාර්ග
හෙල්මට් නොමැතිව මෝටර් බයිසිකල් දෙකක ගමන් කිරීම හේතුවෙන් මුම්බායි පොලිසිය විසින් අමිතාබ් බච්චන් සහ අනුෂ්කා ෂර්මාට එරෙහිව පොලිස් ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. රථවාහන තදබදය හේතුවෙන් ... Read More
මෙක්සිකෝවේ වෙඩිතැබීමකින් තුනක් මරුට
අමෙරිකාවේ නිව් මෙක්සිකෝ හි ෆාමින්ටන් නගරයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 9 දෙනෙකු තුවාල ලබා තිබේ. 18 හැවිරිදි තරුණයෙකු විසින් අදාළ වෙඩි තැබීම සිදු ... Read More