මෝටර් රථයක් පෙරළී දරුවෙක් ජීවිතක්ෂයට

මෝටර් රථයක් පෙරළී දරුවෙක් ජීවිතක්ෂයට

ත්‍රීකුණාමලය එචිලම්පතු, වට්ටාවන් ප්‍රදේශයේදී මෝටර් රථයක් රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබේ .

අද (23) උදෑසන සිදුවූ මෙම අනතුරන් අවුරුදු 6 ක පමණ වයසැති කුඩා දැරියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ අතර අවුරුදු 4 පමණ තවත් කුඩා දරුවෙකු බරපතළ තුවාල ලබා මුතුර් රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සදහා ත්‍රීකුණාමලය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය තුළ සිව්දෙනෙකු ( මව පියා සහ දරුවන් දෙදෙනා ) ගමන්කොට තිබුනා.

 

 

 

Share This