මන්ත්‍රී වරප්‍රසාද පිළිබඳ සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක්

මන්ත්‍රී වරප්‍රසාද පිළිබඳ සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව පැවසුවා.