බස් ගාස්තු වල වෙනසක් නෑ – ජාතික ගමනාගමන කොමිෂන් සභාව

බස් ගාස්තු වල වෙනසක් නෑ – ජාතික ගමනාගමන කොමිෂන් සභාව

ඉන්ධන මිලේ සංශෝධනයක් සිදුවුව ද බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

ඉන්ධන මිල පහළ ගිය ද බස් ගාස්තු සං‌ශෝධනයක් සිදුනොවන බවයි, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ද ඊයේ (01) සඳහන් කළේ.

පෙරේදා (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිල පහළ දැමීමට රජය තීරණය කළා.