
බේකරි නිෂ්පාදනවල මිල ගැන විශේෂ දැනුම්දීමක්
පාන් මිල පහළ ගියද අනෙකුත් වෙනස් නොවන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
අද මාධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවෙන පරිදි ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය එකඟතාව පළ කළ බවයි, වෙළෙඳ අමාත්‍යංශය සඳහන්කර සිටියේ.