ඡන්ද පත්‍රිකා සමාජ මාධ්‍යයේ පළකරනන්න්ට එරෙහිව නීතිය

ඡන්ද පත්‍රිකා සමාජ මාධ්‍යයේ පළකරනන්න්ට එරෙහිව නීතිය

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ, ඡන්ද පත්‍රිකාව හෝ ඡන්දය සලකුණු කරන අවස්ථාව ඡායාරූප ගත කිරීමෙන් වළකින්නැයි මැතිවරණ කොමිසම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

එවැනි ඡායාරූප හෝ වීඩියෝ සමාජ මාධ්‍යවල පළ කිරීමෙන් වළකින ලෙසයි, මැතිවරණ කොමිසම දැනුම් දෙන්නේ.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් සේ සළකා එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද, කොමිසම නිවේදනය ක‌ළේ ය.