Author: newsi.lk

ලක්ෂ 22 ක් වටිනා නීති විරෝධි දුම්වැටි තොගයක් කොටුවෙයි

ලක්ෂ 22 ක් වටිනා නීති විරෝධි දුම්වැටි තොගයක් කොටුවෙයි

- August 23, 2024

රුපියල් ලක්ෂ විසි දෙකක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් "හරිත මාවත" (Green Channel) ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යාමට ... Read More

මව සමඟ අමනාප වී පෙම්වතාගේ නිවසට ගිය බාල වයස්කාර දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක්

මව සමඟ අමනාප වී පෙම්වතාගේ නිවසට ගිය බාල වයස්කාර දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක්

- August 23, 2024

තම මව සමඟ විරසක වී පෙම්වතාගේ නිවසට ගිය 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් හට බරපතල ලිංගික අපයෝජනයක් කල එම පෙම්වතා සහ ඒ සඳහා ආධාර අනුබල ... Read More

යුනයිටඩ් පෙට්‍රෝලියම් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු අරඹයි

යුනයිටඩ් පෙට්‍රෝලියම් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු අරඹයි

- August 23, 2024

ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ඊයේ සිට ශ්‍රී ලංකාවේ සිය ව්‍යාපාර කටයුතු සඳහා නිල වශයෙන් එක්වුණි. ඒ අනුව, මෙරට ඉන්ධන වෙළදපොළට පිවිසෙන ඔවුන්, ලබන සැප්තැම්බර් මාසයේ ... Read More

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

- August 23, 2024

වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට තීරණය කර තිබේ. එම භාණ්ඩ සහ මිළ ... Read More

සාරතී දුෂ්මන්ත සහ අංගජන් රාමනාදන්ගේ සහාය ජනපති රනිල්ට

සාරතී දුෂ්මන්ත සහ අංගජන් රාමනාදන්ගේ සහාය ජනපති රනිල්ට

- August 23, 2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරුන් ජනාධිපතිවරයාට ... Read More

සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ එකමුතුව කොළඹ විරෝධතාවයක

සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ එකමුතුව කොළඹ විරෝධතාවයක

- August 22, 2024

සම සෞඛ්‍ය උපාධිධාරින් වහාම රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලෙස බලකරමින් සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන්ගේ එකමුතුව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අද (22) පස්වරුවේ විරෝධතාවක් පැවැත්විය. නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ ... Read More

දිලිත්, විමල්, ගම්මන්පිල යාපනයේ කෝවිලක නරි නාටකයක!

දිලිත්, විමල්, ගම්මන්පිල යාපනයේ කෝවිලක නරි නාටකයක!

- August 22, 2024

ජනාධිපතිවරණයට තරුව ලකුණෙන් තරග කරන සර්වජන බලය සන්ධානයේ නායකයින් පිරිසක් පසුගිය දිනෙක යාපනයේ කෝවිලක දී පොල් ගැසීමේ අවස්ථාවකට එක්ව සිටින වීඩියෝවක් මේ වන විට සමාජ ... Read More

මන්කිපොක්ස් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විධිමත් සැලැස්මක්

මන්කිපොක්ස් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විධිමත් සැලැස්මක්

- August 22, 2024

ගුවන් තොටුපොළ මගින් මෙරටට ඇතුළු විය හැකි Mපොක්ස් (මන්කිපොක්ස්) රෝගින් හඳුනාගැනීම සඳහා මුළු රටම ආවරණය වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආවේක්ශණ පද්ධතිය වඩාත් ශක්තිමත් කර ... Read More

ඉරාන ජනපති ගමන්ගත් හෙලිකොප්ටරය කඩා වැටීමට හේතුව හෙළිවෙයි

ඉරාන ජනපති ගමන්ගත් හෙලිකොප්ටරය කඩා වැටීමට හේතුව හෙළිවෙයි

- August 22, 2024

අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි ගමන්ගත් හෙලිකොප්ටර් යානය කඩන් වැටීමට හේතුව මේ වන විට අනාවරණය වී තිබේ. එරට රජයට සම්බන්ධ පුවත් ඒජන්සියක් වාර්තා කර ඇත්තේ, ... Read More

නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම සැප්තැම්බර් 3 වනදා

නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම සැප්තැම්බර් 3 වනදා

- August 22, 2024

2024 ජනාධිපතිවරණය සඳහා අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු සැප්තැම්බර් 3 වනදා ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි. එම කටයුතු ... Read More

රටවල් 35 ක විදේශිකයින් සඳහා සංචාරක වීසා ගාස්තු ඉවත් කිරීමේ තීරණයක්

රටවල් 35 ක විදේශිකයින් සඳහා සංචාරක වීසා ගාස්තු ඉවත් කිරීමේ තීරණයක්

- August 22, 2024

මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රටවල් 35ක විදේශිකයින් සඳහා මෙරටට පැමිණීමේ දී සංචාරක වීසා ගාස්තු ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. බ්‍රිතාන්‍ය, අමෙරිකාව, කැනඩාව, ... Read More

හිටපු සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍ය ප්‍රභාත් භාණු සජබෙට එක්වෙයි

හිටපු සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍ය ප්‍රභාත් භාණු සජබෙට එක්වෙයි

- August 22, 2024

හිටපු සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලන්ගොඩ සංවිධායක ලෙස කටයුතු කළ නීතිඥ ප්‍රභාත් භාණු මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ ... Read More

වඩිවෙල් සුරේෂ් ට සහ සාහීර් මව්ලානා ට අමාත්‍ය තනතුරු

වඩිවෙල් සුරේෂ් ට සහ සාහීර් මව්ලානා ට අමාත්‍ය තනතුරු

- August 21, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ් මහතාට සහ අලි සාහීර් මව්ලානා මහතාට අමාත්‍ය ධුර පිරිනමා තිබේ. ඒ අනුව, සමගි ජන බලවේග මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා කම්කරු ... Read More

ජනපති අපේක්ෂකයින් 39 දෙනාටම විවාදයට ඇරයුම්

ජනපති අපේක්ෂකයින් 39 දෙනාටම විවාදයට ඇරයුම්

- August 21, 2024

2024 ජනාධිපතිවරණ අපේක්ෂක විවාදය සැලසුම් කර ඇති පරිදි සැප්තැම්බර් මස 7 වන දින ඒ ආකාරයෙන්ම පැවැත්වීමට කටයුතු කරන බව මාර්තු 12 ව්‍යාපාරය සඳහන් පවසයි. ඒ ... Read More

පාසල් යන බව කියා පැමිණ ගෙදරට හොරෙන් මිහින්තලේ ගිය සිසුවියන් දෙදෙනා අපයෝජනයට ලක්වෙයි

පාසල් යන බව කියා පැමිණ ගෙදරට හොරෙන් මිහින්තලේ ගිය සිසුවියන් දෙදෙනා අපයෝජනයට ලක්වෙයි

- August 21, 2024

මිහින්තලය පන්සල සහ කටු සෑය වැඳ පුදාගෙන මිහින්තලේ බස් නැවතුම්පලේ රැඳී සිටි කහටගස්දිගිලිය ප්‍රදේශයේ පාසලක 8වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාල වයස්කාර පාසල් දැරියන් දෙදෙනකු රවටා ... Read More