Author: newsi.lk

වව්නියාවේ වැව් 125 ක් වාන් දමයි – වැව් 3 ක් කැඩී ගිහින්

වව්නියාවේ වැව් 125 ක් වාන් දමයි – වැව් 3 ක් කැඩී ගිහින්

- November 27, 2024

වව්නියාව දිස්ත්‍රීක්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවන් හේතුවෙන් වව්නියාවේ වැව් 125 ක් පමණ මේ වන විට වාන් දමා තිබෙන අතර වැව් 3 ක් කැඩී ගොස් ඇති බව ... Read More

කෝටි 9වැයකර එළුවන් 23 ක් පමණක් බිහි කළ එළු අභිජනන ව්‍යාපෘතියක්

කෝටි 9වැයකර එළුවන් 23 ක් පමණක් බිහි කළ එළු අභිජනන ව්‍යාපෘතියක්

- November 27, 2024

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ පස් අවුරුදු ව්‍යාපෘතියකින් ... Read More

කැලණි සහ කලා ඔය අවට ජනතාවට ගංවතුර අවදානමක්

කැලණි සහ කලා ඔය අවට ජනතාවට ගංවතුර අවදානමක්

- November 27, 2024

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කැලණි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව සීතාවක, දොම්පේ, හෝමාගම, බියගම, කඩුවෙල, කොලොන්නාව, කොළඹ සහ වත්තල යන ප්‍රා.ලේ ... Read More

උඩරට දුම්රිය මාර්ගයට කුණු කන්දක් කඩා වැටෙයි – සිදුවීමට ගිය දුම්රිය අනතුරක් වලක්වා ගනී

උඩරට දුම්රිය මාර්ගයට කුණු කන්දක් කඩා වැටෙයි – සිදුවීමට ගිය දුම්රිය අනතුරක් වලක්වා ගනී

- November 27, 2024

උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (27) දින අලුයම විශාල කසල කන්දක් කඩා වැටිමෙන් සිදුවිමට ගිය දුම්රිය අනතුරක් වලක්වා ගැනිමට ... Read More

A-9 මාර්ගයේ යන රියදුරන්ට දැනුම්දීමක්

A-9 මාර්ගයේ යන රියදුරන්ට දැනුම්දීමක්

- November 27, 2024

යාපනය A-9 ප්‍රධාන මාර්ගය, ඕමන්තේ ප්‍රදේශයෙන් ජලයෙන් යට වී තිබේ. මේ නිසාවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග කිහිපයක් පොලීසිය විසින් දැනුම් දී ඇත. ... Read More

බදුල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ අසල කාණුවක කාන්තා මළ සිරුරක්

බදුල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ අසල කාණුවක කාන්තා මළ සිරුරක්

- November 27, 2024

බදුල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ ආසන්නයේ ඇති කාණුවක තිබී කාන්තා මළ සිරුරක් අද (27) උදෑසන හමුවූ බව බදුල්ල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇති කාන්තාව බදුල්ල නගරයේ ... Read More

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගය අද

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගය අද

- November 27, 2024

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අද (27) ආරම්භ වේ. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.00ට දකුණු ... Read More

කොළඹ – මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය පොළොන්නරුවට සීමා කරයි

කොළඹ – මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය පොළොන්නරුවට සීමා කරයි

- November 27, 2024

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ... Read More

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කෙරේ

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කෙරේ

- November 27, 2024

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව, ප්‍රතිපත්ති අනුපාතිකය 8%ක් ලෙස පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ ... Read More

සුළි කුණාටුව තිව්‍ර වෙයි – ප්‍රදේශ කිහිපයකට මි.මී 150 වඩා තද වැසි

සුළි කුණාටුව තිව්‍ර වෙයි – ප්‍රදේශ කිහිපයකට මි.මී 150 වඩා තද වැසි

- November 27, 2024

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඊයේ (26) වැනිදා පස්වරු 11.30ට පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 190ක් පමණ ගිනිකොන දෙසින් පිහිටා තිබූ ... Read More

විදුලි ගාස්තු සංශෝධනය ගැන මණ්ඩලයෙන් නිවේදනයක්

විදුලි ගාස්තු සංශෝධනය ගැන මණ්ඩලයෙන් නිවේදනයක්

- November 26, 2024

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව පළවන සාවද්‍ය ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කරන්නේ, 2014 – 2022 ... Read More

මහජන ආරක්ෂක ඇමතිගේ ප්‍රකාශයක් ගැන වැරදි මතයක්

මහජන ආරක්ෂක ඇමතිගේ ප්‍රකාශයක් ගැන වැරදි මතයක්

- November 26, 2024

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් මහවිරු සමරුව අලලා ප්‍රකාශ කළායැයි සාවාද්‍ය සහ නොමග යවන සුළු ප්‍රවෘත්තියක් සංසරණය වන බව මහජන ... Read More

තහනම් සංවිධාන සැමරීමට කිසිදු ඉඩක් නැහැ – කැබිනට් ප්‍රකාශක

තහනම් සංවිධාන සැමරීමට කිසිදු ඉඩක් නැහැ – කැබිනට් ප්‍රකාශක

- November 26, 2024

රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්, ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. නමුත් යම් තැනක මියගිය ඥාතීන් ... Read More

වාහන ආනයනය සිදුවෙන්නේ මෙහෙමයි

වාහන ආනයනය සිදුවෙන්නේ මෙහෙමයි

- November 26, 2024

වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. විදේශ විනිමය සීමාවන්ට යටත්ව ... Read More

කොළඹ – බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කරයි

කොළඹ – බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කරයි

- November 26, 2024

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද (26) රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් ... Read More

1...34567...27775 / 4145 Posts