Author: newsi.lk
සේවක වැඩ තහනමෙන් අතුරුගිරිය පිවිසුමේ ටිකට් නිකුත් කිරීම නවතී
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුමෙන් එම මාර්ගයට රථ වාහන ඇතුළු කිරීමේදී අද (26) දින ටිකට් පත් නිකුත් කිරීමක් සිදු නොකෙරුණි. මුදල් වංචා චෝදනාවක් මත අතුරුගිරිය ... Read More
කෝටි 18 ක් වටිනා රත්තරන් ජෙල් සමග 06 ක් කටුනායකදී අල්ලයි
රුපියල් කෝටි 18 ක් පමණ වටිනා රත්තරන් ජෙල් ගුලි වශයෙන් සකස් කර ඒවා තම සිරුරු වල, ගුද මාර්ගයේ සහ සිය ගමන් මලු තුළ සගවා ගෙන ... Read More
ගුරු – විදුහල්පති වර්ජනය හෙටත්
කොළඹ, ලෝටස් පාර ප්‍රදේශයේදී තම උද්ඝෝෂණයට පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට විරෝධය දක්වා හෙට (27) දිනයේත් ගුරු-විදුහල්පති සංගම් වර්ජනයක නිරත වන බව ... Read More
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණය කරයි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණය කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා කියා සිටියේ, ... Read More
බඹර ප්‍රහාරයකින් සිසුන් ඇතුළු 31ක් රෝහලේ
මූතූර් පොලිස් වසමේ මූතූර් 5 ප්‍රදේශයේ පාසලක සිසුන් 30 දෙනෙකු බඹර ප්‍රහාරයට ලක්ව රෝහල්ගත කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ශිෂ්‍යත්වය විභාගය සඳහා පෙනී සිටින ළමුන් ... Read More
මල්ශාලා හිමිකරු හර්ස් එක තුළම කපා කොටා ඝාතනය කරලා
පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත අම්බලන්ගොඩ පොලිස් වසමේ ආදාදොල ආවාස වත්ත ප්‍රදේශයේදී මෝටර් රථයක් තුළ කපා කොටා ඝාතනය කර තිබූ පුද්ගල මළ සිරුරක් ... Read More
නිවිතිගල වෙඩි තැබීමක්
නිවිතිගල පොලිස් වසමේ, පාතකඩ ප්‍රදේශයේදී අද (26) උදෑසන වෙඩිතැබීමක් සිදුව තිබේ. වෙඩිතැබීමෙන්, දික්ඕවිට වත්ත, පාතකඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි විවාහක අයෙක් තුවාල ලබා ඇති බවයි, ... Read More
දිස්ත්‍රික්ක රැසකට අදත් තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමුව පළාතේ ... Read More
කලාවැවේ පිටවානේ අනවසර කැණීම් හොයන්න පංච පුද්ගල කමිටුවක්
කලාවැවේ ඉපැරැණි පිටවාන පාදම අසල ගල්තලාව මතුපිට සිදුකර ඇති අනවසර කැණීම් සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ... Read More
ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. මෙවර පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියේදී ඇෆ්ගනිස්ථාන සහ ඉන්දියාව හමුවේ ලද පරාජයත් ... Read More
හොල්මන් මන්දිරයේ යකාට සිටි 13 හැවිරිදි සිසුවාට රෝහල් ගත වෙන්නම පහරදීලා
පොසොන් උත්සවය නිමිත්තෙන් කුඩා ළමුන් පිරිසක් එක්ව පවත්වන ලද හොල්මන් මන්දිරයකට බීමතින් ඇතුළුවූ පුද්ගලයන් තිදෙනෙකු එහි යක්ෂයෙකු ලෙසින් පෙනී සිටී 13 හැවිරිදි පාසල් සිසුවෙකුට රෝහල් ... Read More
හිඟුරක්ගොඩ ගුවන් තොටුපළ සංවර්ධනයට කැබිනට් අනුමැතිය
හිඟුරක්ගොඩ ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ගුවන් හමුදාවේ කළමනාකාරීත්වය යටතේ එම ගුවන් තොටුපළ මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන අතර එය ජාත්‍යන්තර ... Read More
උසස් පෙළ සිසුවා මුඛයට වෙඩි තබාගෙන මියගිහින්
රැකියාවට යන මවට වැඳ කාමරයට වී දොරගුලුලාගත් උසස් පෙළ පාසල් සිසුවෙකු පතොරම් තුවක්කුවකින් මුඛයට වෙඩි තබාගෙන මියගොස් ඇතැයි ගම්පොළ ඇත්ගාල පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ, ... Read More
ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යෑමේ දී නාවික සෙබළෙක් මරුට
ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යෑමේ දී තුවාල ලැබූ නාවික හමුදා සෙබළෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය බව නාවික හමුදාව පවසයි. ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ... Read More
අශ්වයෙකුගේ පහර දීමෙන් ඈන් කුමරිය රෝහල් ගත කෙරේ
එංගලන්තයේ ග්ලොස්ටර්ෂයර් ප්‍රාන්තයේ පිහිටි සිය වතුයායේදී අශ්වයකුගේ පහරක් වැදීමෙන් සුළු තුවාල ලැබූ ඈන් කුමරිය රෝහල්ගත කර ඇතැයි බකිංහැම් මාළිගාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 73 හැවිරිදි ... Read More