Author: newsi.lk
උසස් පෙළ විභාගය යළිත් කල් යයි
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දින 03ක් කල් දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය තවත් දින තුනකින් කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ... Read More
ඒ- 9 මාර්ගය යළි ගමනා ගමනයට විවෘත කරයි
යාපනය – මහනුවර ඒ- 9 මාර්ගය යළිත් වරක් ගමනා ගමන කටයුතු සදහා අද (28) විවෘත කර තිබේ. කෙසේවෙතත්, පොලීසිය ප්‍රකාශ කරන්නේ, මාර්ගයේ ස්ථාන කීපයක් තවමත් ... Read More
දැදුරුඔය ආශ්‍රිත ජනතාවට විශේෂ දැනුම්දීමක්
පවතින අයහපත් කාලගුණයත් සමග දැදුරුඔයේ වාන් දොරටු විවෘත කර තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ඒ හේතුවෙන්, නිකවැරටිය, හලවත, ආරච්චිකට්ටුව, බිංගිරිය, වාරියපොල සහ කොබෙයිගනේ යන ... Read More
රුපියල් මිලියන 205,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් අද
රුපියල් මිලියන දෙලක්ෂ පන් දහසක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක් අද (28) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. 2028 ඔක්තෝම්බර් 15 දා කල්පිරෙන ... Read More
පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28) අලුයම 02.30 ට පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 100 ක් පමණ ඊසාන දෙසින් පිහිටා ... Read More
විදෙස් රැකියා සඳහා මුදල් ගත්තැයි කරන චෝදනා වලට පරීක්ෂණයක් ඉල්ලා මනූෂගෙන් විජිතට ලිපියක්
E8 ඛාණ්ඩයේ වීසා යටතේ ඍතුමය රැකියා අවස්ථා රටට ලබා ගැනීම සඳහා හිටපු කම්කරු ඇමතිවරයා ලෙස තමන් කටයුතු කළේ ශ්‍රී ලංකාවේ සහ කොරියානු ජනරජයේ ක්‍රියාත්මක නීති ... Read More
සුළි කුණාටු අවදානමක්?
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
ප්‍රසිද්ධ ස්ථාන අපවිත්‍ර කලොත් නඩු
ප්‍රසිද්ධ ස්ථාන අපවිත්‍ර කරන්නන්ට එරෙහිව නඩු පැවරීම සඳහා ‘Clean Sri Lanka’ නම් වූ ව්‍යාපෘතියක් 2025 වසර තුළදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතය. සමස්ත ... Read More
කොළඹ – බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියන් අදත් අවලංගුයි
අධික වර්ෂාව සමඟ දුම්රිය මාර්ගවලට පස් කඳු හා ගස් කඩා වැටීම හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (27) ... Read More
දිස්ත්‍රික්ක තුනකට නායයෑම් රතු නිවේදන
පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (27) ... Read More
මැදවච්චියේ දරුණු බස් රථ අනතුරක් – කාන්තාවක් මරුට
කොළඹ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මැදවච්චිය පූනෑව මහ කුඹුගොල්ලෑව ප්‍රදේශයේදී පාරෙන් ඉවටට පැන පෙරළී යාමෙන් එක් කාන්තාවක් මියගොස් තවත් හතර ... Read More
ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමය ඇරඹෙයි
ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අද (27) සිට සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට එකඟ වී තිබේ. ඒ, වසරකට අධික කාලයක් දෙරට අතර පැවති කුරිරු යුද්ධය නිමාවට පත් ... Read More
අම්පාර ට්‍රැක්ටර් රථ අනතුරෙන් අතුරුදන් වූ එක් සිසුවෙකුගේ සිරුර හමුවෙයි
අම්පාර - මාවඩ්ඩිපල්ලි ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරළී අතුරුදන් සිසුන් 06 දෙනාගෙන් එක් සිසුවෙකුගේ මෘත දේහයක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව මහතා ... Read More
‘ග්ලේන්ෆෝල්‘ ඇල්ල නාය යයි
පවතින අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය නගරය සමීපයේ පිහිටි ග්ලේන්ෆෝල් දියඇල්ලේ පහළ ප්‍රදේශයේ කොටසක් නායයෑමකට ලක්ව තිබේ. නුවරඑළිය නගරයේ බටහිර මායිමේ සිංගල් ට්‍රී කන්දේ සිට පහළට ... Read More
ජලාශ භාර ඉන්ජිනේරුවරුන් හා තාක්ෂණික නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉන්ජිනේරුවරුන් හා තාක්ෂණික නිලධාරීන් තම සේවා ස්ථානවල රැඳී සිටිය යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ... Read More