Author: newsi.lk

කෙහෙළියගේ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අගෝස්තු 01 වනදා

කෙහෙළියගේ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අගෝස්තු 01 වනදා

- July 2, 2024

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප මත ... Read More

සමාජ මාධ්‍යයේ යන ව්‍යාජ ලිපියක් ගැන පොලීසියෙන් විශේෂ නිවේදනයක්

සමාජ මාධ්‍යයේ යන ව්‍යාජ ලිපියක් ගැන පොලීසියෙන් විශේෂ නිවේදනයක්

- July 2, 2024

මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වන ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ධර්මචක්‍රය සහිත නිල් පැහැති පොලිස් අත්ලාංඡනයක්, රබර් ... Read More

මහනුවර උසාවියේ බෝම්බ බිය ඇති කළ පුද්ගලයා අත්අඩංගුවට

මහනුවර උසාවියේ බෝම්බ බිය ඇති කළ පුද්ගලයා අත්අඩංගුවට

- July 2, 2024

මහනුවර අධිකරණ සංකිර්ණය තුල බෝම්බයක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ඇමතුමක් ලබාදුන් දුරකථන අංකයේ හිමිකරු අද (02) දහවල් ගිනිගත්හේන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ... Read More

ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ ගෑස් මිල පහළට

- July 2, 2024

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දමා තිබේ. ඒ අනුව, කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පහළ ... Read More

මරණයකින් කෙලවර වූ අනියම් පෙම

මරණයකින් කෙලවර වූ අනියම් පෙම

- July 2, 2024

බියගම, මල්වාන ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කර තිබියදී ඊයේ (01) රාත්‍රියේ සොයාගත් බව පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, නවඳගල ප්‍රදේශයේ පදිංචිව සිටි 32 ... Read More

ගෑස් මිල සංශෝධනයක්?

ගෑස් මිල සංශෝධනයක්?

- July 2, 2024

ගෘහස්ථ LP ගෑස් මිල සංශෝධනයක් අද (02) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි. ලෝක වෙළෙඳපොළේ පවතින ගෑස් මිල ගණන්වලට අනුව එම මිල සංශෝධනය ... Read More

අද කාලගුණය

අද කාලගුණය

- July 2, 2024

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව ... Read More

නව අධ්‍යාපන ක්‍රමවේදය සමග 9 ශ්‍රේණියේ දී ම තමන්ගේ වෘත්තීය දිශානතිය තෝරා ගැනීමට හැකියාව

නව අධ්‍යාපන ක්‍රමවේදය සමග 9 ශ්‍රේණියේ දී ම තමන්ගේ වෘත්තීය දිශානතිය තෝරා ගැනීමට හැකියාව

- July 1, 2024

ව්‍යවසායකත්වය පිළිබඳ අවබෝධයක් හා පුහුණුවක් පාසල් වියේ සිට ම සිසු සිසුවියන්ට ලබා දිය යුතු බවත් නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමවේදය සමග 9 ශ්‍රේණියේ සිටිය දී එනම් ... Read More

චීනයේ රොකට්ටුවක් කඩා වැටෙයි

චීනයේ රොකට්ටුවක් කඩා වැටෙයි

- July 1, 2024

චීනයේ Tianlong-3 නම් රොකට්ටුවක් පරීක්ෂණයක් අතරතුර කඩා වැටී තිබේ. රොකට්ටුවේ පළමු අදියරයේ අසාර්ථකවීමක් හේතුවෙන් එහි දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් වෙන්වූ විගස කඩා වැටී ඇති බවයි වාර්තා ... Read More

සම්පන්දන් වෙනුවට අලුතෙන් එන මන්ත්‍රී

සම්පන්දන් වෙනුවට අලුතෙන් එන මන්ත්‍රී

- July 1, 2024

ආර්. සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත වීමෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන දෙමළ ජාතික සන්ධානයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින මන්ත්‍රී කදිරවේලි සන්මුගම් කුගදාසන් මහතාට හිමිවීමට නියමිතව ... Read More

නෙළුම් කුළුණේ යකා නැටූ නාවික හමුදා ලුතිනන් කමාන්ඩවරයෙකු අත්අඩංගුවට

නෙළුම් කුළුණේ යකා නැටූ නාවික හමුදා ලුතිනන් කමාන්ඩවරයෙකු අත්අඩංගුවට

- July 1, 2024

කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රයේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීමට පැමිණි පුද්ගලයින් පිරිසකට සහ පොලිස් නිලධාරීයෙකුට පහරදී රාජකාරියට ද බාධා කළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩවරයෙකු ... Read More

පාසල් දැරියක් දුෂණය කල සැකකරුවෙකු අත්අඩංගුවට

පාසල් දැරියක් දුෂණය කල සැකකරුවෙකු අත්අඩංගුවට

- July 1, 2024

නෝටන්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසල් සිසුවියක් දුෂණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු නෝටන්බ්‍රිජ් පොලිසිය විසින් ඊයේ (30) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත. ... Read More

හේමසිරි ප්‍රනාන්දු තවත් මිලියන 20ක් ගෙවයි

හේමසිරි ප්‍රනාන්දු තවත් මිලියන 20ක් ගෙවයි

- July 1, 2024

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ලෙස 'පාස්කු ප්‍රහාරය අප්‍රේල් 2019 - වින්දිත අරමුදල' යන නමින් ස්ථාපිත අරමුදල සඳහා තවත් රුපියල් මිලියන 20ක් බැර කර තිබේ. හිටපු ... Read More

හිරුණිකාගෙන් අභියාචනයක්

හිරුණිකාගෙන් අභියාචනයක්

- July 1, 2024

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමජයන්ත මහත්මියට ඇප ලබා ගැනීමේ අරමුණින් ඇයගේ නීතිඥයන් විසින් අභියාචනාකරණයට ඇප අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර තිබේ. තමන්ට නියම ... Read More

අධිවේගී මාර්ගයකට ගුවන්යානයක් කඩා වැටෙයි – තිදෙනෙකු මරුට

අධිවේගී මාර්ගයකට ගුවන්යානයක් කඩා වැටෙයි – තිදෙනෙකු මරුට

- July 1, 2024

ප්‍රංශයේ අධිවේගී මාර්ගයකට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රංශයේ පැරිස් නුවර සිට කිලෝමීටර් 30ක පමණ දුරින් යුත් ... Read More