Author: newsi.lk
කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදයක්
ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ආරබි මුහුදු ප්‍රදේශ සහ බෙංගාල ... Read More
කැනඩාවේ දී වෙඩි තැබීමකින් ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට
කැනඩාවේ ටොරෙන්ටෝ ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙපිරිසක් අතර ඊයේ (14) ඇති වූ ගැටුමක් අතරතුර සිදුකළ වෙඩි තැබීමකින් ශ්‍රී ලාංකික තරුණයෙකු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, යාපනය සිට ... Read More
පියුමි අත්අඩංගුවට ගන්නේ නෑ – නීතිපතිගෙන් පොරොන්දුවක්
කෙටි කළක් තුළදී කෝටි ගණනක් මුදල් ඉපවූයේ යැයි කියන නිරූපණ ශිල්පී පියුමි හංසමාලි සැප්තැම්බර් 20 වැනි දින දක්වා අත්අඩංගුවට නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ පොරොන්දු ... Read More
සුලඟට ගසා ගෙන ගිය ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන
ගාල්ල සමනළ ක්‍රිඩාංගනයේ දි අද (15) පෙරවරුවේ දී පැවැත්වීමට නියමිතව තිබු ගාල්ල දිස්ත්‍රික් ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන සදහා ඉදිකර තිබු වේදිකා, කුඩාරම්, විදුලි උපකරණ සියල්ල ... Read More
ඩොලරය කැපීපෙනෙන ලෙස පහළට
ශ්‍රී ලංකා රුපියලට එරෙහිව එක්සත් ජනපද ඩොලරයේ කැපීපෙනෙන පහළ යාමක් අද (15) දිනයේ දී වාර්තා වී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික ... Read More
ජනාධිපතිවරණයට එරෙහි පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කෙරේ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති බැවින් එය ජනමත විචාරණයකින් අනුමත වන තෙක් ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා නීතිඥ ... Read More
කේ.පී. ෂර්මා ඕලී යළිත් නේපාලයේ අගමැති ධුරයට
නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය දැරු පුෂ්ප කමල් දහාල් විශ්වාසභංගයකින් පසුගිය දා පරාජයට පත් වීමෙන් පසු නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට කේ.පී ශර්මා තේරී පත්ව තිබේ. ඒ අනුව, නේපාලයේ ... Read More
ගල්කිස්ස මහ හෝටලයේ වහලේ කොටසක් රේල් පාරට පත බෑවෙයි
අධික වැස්ස සමග ඇතිවූ තද සුළං හේතුවෙන් ගල්කිස්ස මහ හෝටලයේ පිටුපස කොටසේ වහලයක කොටසක් ගැලවී දුම්රිය මාර්ගයට වැටීමෙන් දුම්රිය ගමනාගමනයට අද (15) බාධා සිදුවූ බව ... Read More
අගෝස්තු 30ට පෙර පාස්කු වන්දි ගෙවන්නැයි මෛත්‍රී ඇතුළු පිරිසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට ගෙවිය යුතු හිඟ වන්දි මුදල 2024 අගෝස්තු මස 30 වනදාට පෙර ගෙවා අවසන් කළ යුතු බවට අදාල වන්දි ... Read More
පොහොට්ටුව ජනපතිට සති 2 ක් කල් දෙයි
සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ වලින් මන්ත්‍රීවරුන් විසිපස් දෙනෙකු කැඳවාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවත් සති දෙකක කාලයක් ... Read More
මිලියන 100 ක වන්දියෙන් 58 ක් ගෙව්වා, ඉතිරිය ගෙවන්න වසර 06 ක් ඕන – මෛත්‍රී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100 ක වන්දියෙන් රුපියල් මිලියන 58ක් ගෙවා අවසන් කර ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ... Read More
බොරැල්ල මල්ශාලාවට තර්ජන ඇමතුම දුන්නේ මාතලේ සිසුවියකගේ සිම්පතකින්
සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්තගේ මෘත දේහය තැන්පත් කර තිබූ බොරැල්ල මල්ශාලාවට අවස්ථා දෙකක දී තර්ජනාත්මක දුරකතන ඇමතුම් ලබා දී ඇත්තේ, බොරැල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ... Read More
2024 යුරෝපා පාපන්දු කුසලානය ස්පාඤ්ඤය ට
යූරෝ කුසලාන 2024 පාපන්දු ශූරතාව තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙස අවසන් මහා තරගය දක්වා පැමිණි ස්පාඤ්ඤ කණ්ඩායම එහි ශූරතාවය හිමි කර ගැනීමට සමත් විය. ජර්මනියේ බර්ලින් ... Read More
දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීම අද
මේ වර්ෂයට අදාළ දෙවන විදුලි ගාස්තු සංශෝධනය අද (15) ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. ගාස්තු සංශෝධනයට අදාළ ගණනය කිරීම ... Read More
සෙමට දුන් එන්නතක් විසවී පාසල් සිසුන් 11කට අසාධ්‍යයි
මිහින්තලය ප්‍රදේශයේ පාසල් දරුවන් පිරිසකට මිහින්තලේ ප්‍රාදේශීය රෝහලෙන් ලබාදුන් එන්නතක් හේතුවෙන් පාසල් සිසුන් 11 දෙනකු ආසාධ්‍ය තත්වයට පත්ව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ. මෙලෙස ... Read More