Author: newsi.lk
ඕස්ට්‍රේලියාවේදී ”මාස්ටර් චෙෆ්” දිනූ සවින්ද්‍රි දිවයිනට
2024 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති "මාස්ටර් චෙෆ්" ඉවුම් පිහුම් තරගාවලියේ දී තෙවන ස්ථානය දිනා ගත් සවින්ද්‍රි පෙරේරා මහත්මිය ඊයේ (16) රාත්‍රීයේ දිවයිනට පැමිණියාය. ඇය ඊයේ (16) ... Read More
අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට පොලීසියෙන් වෙඩි
කිලිනොච්චි - පුනරීන් මාර්ගයේ කුඩමුරුට්ටි හිදී පොලිස් අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. කුඩමුරුට්ටි සිට පුනරින් දෙසට ... Read More
උපාධිධාරි තරුණියක් හදිසියේ ජීවිතක්ෂයට
ග්‍රාම නිලධාරි විභාගයෙන් සමත් වී පත්වීම ලබා ගැනීමට පුහුණුව ලබමින් සිටි 25 හැවිරිදි උපාධිධාරිනියක මියගොස් ඇති බව උඩදුම්බර පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ, හුන්නස්ගිරියේ රඹුක්පොත ... Read More
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වෙඩි තබා ඝාතනය කරයි
අම්බලන්ගොඩ කන්ද මාවත ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ, 2002 වසරේදී ශ්‍රී ලංකා 19 න් පහළ ... Read More
කාලගුණයෙන් රතු නිවේදනයක්
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා වලංගුවේ. අරාබි මුහුද ප්‍රදේශ ... Read More
බලය දුන්නොත් කංජිපානිව ගේන්න මට පුළුවන් – IP දුමින්ද ජයතිලක
තමන්ට බලය පවරන්නේ නම් කංජිපානි ඉම්රාන් ලංකාවට රැගෙන ඒමේ හැකියාව තමන්ට තිබෙන බව මේ වනවිට ප්‍රංශයේ රැඳීසිටින හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා පවසයි. මත්ද්‍රව්‍ය ... Read More
මෛත්‍රීට එරෙහිව දයාසිරි දැමූ නඩු දෙකක් කැඳවීමට නියෝග
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ තමන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ගනු ලැබූ තීන්දුවට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එම පක්ෂයේ ... Read More
ඇමති නිමල් සිරිපාලට සිතාසි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෙත මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (16) සිතාසි නිකුත් කර තිබේ. ඒ, ... Read More
ප්‍රවීණ රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා දිවි රඟමඩලට සමුදෙයි
හාස්‍ය රංගන ශිල්පියෙකු වූ ප්‍රෙඩී සිල්වා මහතාගේ බිරිඳ වන රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා මහත්මිය අද උදෑසන (16) අභාවප්‍රාප්ත වූවාය. පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය ... Read More
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යාවශ්‍ය අංගයක් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. කණිෂ්ඨ, ද්විතීයික අධ්‍යාපනයේ හා ජ්‍යේෂ්ඨ ද්විතීයික අධ්‍යාපනයේ දී සෞන්දර්ය විෂයයන් ... Read More
ජල ගාස්තුව සඳහා මිල සූත්‍රයක්
ජල ගාස්තුව සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නව ... Read More
ආපනශාලා ආහාර මිල අඩු කරයි
විදුලි ගාස්තු පහළ දැමීමට සාපේක්ෂව ආපනශාලා ආහාර මිල පහත දැමීමට සමස්ත ලංකා අවන්හල් සහ ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු ... Read More
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය නිවේදනය ජූලි අවසන් වීමට පෙර
මේ මස අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමිෂන් සභාවේ අද (16) පැවැත් වූ විශේෂ සාකච්ඡාවේදී ... Read More
ක්ලබ් වසන්තගේ බිරිඳට මල්වඩමක්
පසුගිය (08) වනදා අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුර වෙඩි තබා ඝාතනය කෙරුණු සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික්ගේ තත්ත්වය සතුටුදායක නැතැයි ... Read More
කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට නාඳුනන මළ සිරුරක්
කොළඹ – කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගයේ තිබී නාඳුනන පුද්ගලයකුගේ මළ සිරුරක් හමුව තිබේ. ඊයේ (15) රාත්‍රී කාලයේ කොටුව පොලීසියට ලද තොරතුරක් මත මෙම මළ ... Read More