Author: newsi.lk
ගලගොඩ අත්තේ ඥානසාර හිමිට ඇප
බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ. ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් ... Read More
බුවනෙකබා රාජසභා මණ්ඩපය කැඩූ කුරුණෑගල හිටපු නගරාධිපතිගේ දඬුවම අඩු කෙරේ
කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිර දඬුවම් නියම වී සිටි කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු ... Read More
රුවන්වැල්ල සිව් හැවිරිදි දැරියගේ මරණයේ සුලමුල හෙළිවෙයි
රුවන්වැල්ල, කිරිපෝරුව ප්‍රදේශයේ ළිඳක් තුළ තිබී හමුවූ සිව් හැවිරිදි දැරියගේ මරණය ඝාතනයක් බවට හෙළිවී තිබේ. පොලීසිය පැවසුවේ, අදාළ දැරියගේ මව විසින් දැරිය ළිඳට දමා ඝාතනය ... Read More
මන්ත්‍රී තිස්ස අත්තනායක රිය අනතුරකට ලක්වෙයි
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා රිය අනතුරකට ලක්ව තිබේ. අද (18) උදෑසන මන්ත්‍රීවරයා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ජාවත්ත මාර්ගයේ සළුසල අසලදී ... Read More
වැසි සහ සුළං තත්ත්වය ගැන දැනුම් දීමක්
නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම, සබරගමුව පළාතේත් මහනුවර ... Read More
ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීමට නව ක්‍රමවේදයක්
ගුවන් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව, ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා ... Read More
පොහොර වර්ග 5ක මිල අඩු කරයි
රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන පොහොර වර්ග 5ක මිල ගණන් අද (17) සිට අඩු කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පොහොර සමාගම දැනුම්දී තිබේ. ඒ ... Read More
වසන්තගේ වෙඩික්කරුවන් ගැන අලුත්ම අනාවරණය
ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ වෙඩික්කරුවන් රටින් පිටව ගොස් ඇති බවට මෙතෙක් සිදුකරන ලද විමර්ශනවල දී අනාවරණය වී ... Read More
කොහුවල ගුවන් පාලම ජනතා අයිතියට
කොහුවල මංසන්ධියේ පැවති අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස ඉදිකෙරුණු කොහුවල ගුවන් පාලම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් අද (17) ජනතා අයිතියට පත් කෙරුණි. හංගේරියානු රජයේ ... Read More
‘මහාවංශය’ ලෝක උරුමයක් වෙයි
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලය සතු මහා වංශය පුස්තකය ලෝක උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් අවුඩ්‍රේ ඔසේලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම ... Read More
සිව් හැවිරිදි දැරියගේ සිරුර ළිඳකින් හමුවෙයි
රුවන්වැල්ල, කිරිපෝරුව ප්‍රදේශයේ ළිඳක් තුළ තිබී වයස අවුරුදු 4ක කුඩා දැරියකගේ මළ සිරුරක් අද (17) උදෑසන හමුව තිබේ. එමෙන්ම ඇගේ කථනාබාධිත මවද සිහිසුන්ව ළිඳ අසල ... Read More
බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි – 23ක් මරුට
පේරු රාජ්‍යයේ ඇන්ඩීස් කඳුකර ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 23 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුරින් තවත් පුද්ගලයින් ... Read More
සජබෙට එරෙහිව දැමූ පෙත්සම ඩයනා ඉල්ලා අස්කර ගනී
සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීමට සමගි ජන බලවේගය විසින් ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ... Read More
ලබන සඳුදා සිට ගුරු විදුහල්පතිවරු අකුරට වැඩ
ගුරු විදුහල්පතිවරුන්ට හා දෙමාපියන්ට ඇති වී තිබෙන ගැටලු විසඳීමට ආණ්ඩුව කටයුතු නොකරන නිසා මේ මස 22 වැනි දින සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක් ... Read More
මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මැතිවරණ කොමිසම අතර හමුවක්
මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර හමුවක් අද (17) පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි. මෙම හමුව සිදු වන්නේ, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය මේ ... Read More