Author: newsi.lk

ශ්‍රී ලංකන් විකිණීම නතර කරයි

ශ්‍රී ලංකන් විකිණීම නතර කරයි

- July 19, 2024

ශ්‍රීලංකන් ගුවන් සේවයේ අයිතිය පැවරීම වෙනුවෙන් මේ වනවිට ක්‍රියාත්මකව පැවති ලංසු කැඳවීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. පසුගිය ජූලි 09 වනදා පැවති කැබිනට් ... Read More

බිත්තර ගැන පුදුම හිතෙන කතාවක්

බිත්තර ගැන පුදුම හිතෙන කතාවක්

- July 19, 2024

බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් නිෂ්පාදකයින් විසින් ලබාගන්නා බව බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරයි. බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා දැනට වැයවන්නේ රුපියල් 20ක පමණ මුදලක් බව ... Read More

මහාචාර්ය මධුජිත් පේරාදෙණිය නව උපකුලපතිවරයා ලෙස පත් කෙරේ

මහාචාර්ය මධුජිත් පේරාදෙණිය නව උපකුලපතිවරයා ලෙස පත් කෙරේ

- July 19, 2024

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා වශයෙන් මහාචාර්ය ඩබ්ලිව්. එම්. ටෙරන්ස් මධුජිත් මහතා පත් කර තිබේ. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්. විශ්වවිද්‍යාල පනතේ 34(1) (අ) වගන්තිය ... Read More

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවයි

- July 19, 2024

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) නිලන්ත ජයවර්ධන මහතා ඊයේ (18) සිට අනිවාර්ය නිවාඩු ... Read More

බංග්ලාදේශයේ විරෝධතා දරුණු අතට – 39ක් මරුට, රාජ්‍ය රූපවාහිනි ගොඩනැගිල්ලටත් ගිනි තියයි

බංග්ලාදේශයේ විරෝධතා දරුණු අතට – 39ක් මරුට, රාජ්‍ය රූපවාහිනි ගොඩනැගිල්ලටත් ගිනි තියයි

- July 19, 2024

බංග්ලාදේශයේ විරෝධතාකරුවන් සහ පොලිසිය අතර හටගත් ගැටුම් හේතුවෙන් මියගිය ගණන 39 දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම, ගැටුම්වලින් පුද්ගලයින් සියයකට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි, ... Read More

මාතර වේරදූව නිවසක අබිරහස් මරණයක්

මාතර වේරදූව නිවසක අබිරහස් මරණයක්

- July 19, 2024

මාතර වේරදූව ප්‍රදේශයේ නිවසක් තුළ ලේ ගලන තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ. 119 හදිසි ඇමතුම් මධ්‍යස්ථානයට ලද පණිවිඩයකට අනුව පොලීසිය ... Read More

ශ්‍රී ලංකාවේ උපාධිධාරීන්ට ජපානයේ රැකියා අවස්ථා

ශ්‍රී ලංකාවේ උපාධිධාරීන්ට ජපානයේ රැකියා අවස්ථා

- July 19, 2024

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථකව අවසන් වී ඇති බැවින් පසුගිය සමයේ අත්හිටුවා තිබූ ව්‍යාපෘති ද ඇතුළුව ජපාන නිල සංවර්ධන ආධාර යටතේ (ODA) ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ... Read More

අද කාලගුණය

අද කාලගුණය

- July 19, 2024

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, අද දිනයේ බස්නාහිර, ... Read More

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ජාතික සංවර්ධන බැංකුවක්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ජාතික සංවර්ධන බැංකුවක්

- July 18, 2024

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැවත සවිබලගැන්වීමේ අරමුණින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා ආයෝජන සහ කාරක ප‍්‍රාග්ධන යන පහසුකම් දෙවර්ගයෙන්ම සමන්විත මූල්‍ය ... Read More

පුළුවන් නම් කංජිපානි ව රැගෙන එන්න

පුළුවන් නම් කංජිපානි ව රැගෙන එන්න

- July 18, 2024

කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරියේ නියුතුව සිට දැනට ප්‍රංශයේ ජීවත් වන හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලකට හැකිනම් කංජිපානි ඉම්රාන් මෙරටට රැගෙන එන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ... Read More

ටැටූ ෂොප් හිමිකරුගේ කටඋත්තරය මාධ්‍යට දුන් නිලධාරීන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ නෑ

ටැටූ ෂොප් හිමිකරුගේ කටඋත්තරය මාධ්‍යට දුන් නිලධාරීන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ නෑ

- July 18, 2024

ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ටැටූ හිමිකරුගෙන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කල නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව කිසිදු ... Read More

ක්ලබ් වසන්ත රට වටේටම ණය වෙලා

ක්ලබ් වසන්ත රට වටේටම ණය වෙලා

- July 18, 2024

අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුර සිදුකළ වෙඩි තැබීමකින් මියගිය ක්ලබ් වසන්ත නමැත්තා මිය යන විට රට වටේටම ණය වූ අතේ සතේ නැති පුද්ගලයකු ... Read More

අද ඩොලරයේ සිදුවූ වෙනස

අද ඩොලරයේ සිදුවූ වෙනස

- July 18, 2024

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 299.20ක් ලෙස සහ ... Read More

චීනයේ සාප්පු සංකීර්ණයක ගින්නක් – 16 ක් මරුට

චීනයේ සාප්පු සංකීර්ණයක ගින්නක් – 16 ක් මරුට

- July 18, 2024

නිරිතදිග චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයක ඇති වූ දැවැන්ත ගින්නකින් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බීජිං අගනුවර සිට කිලෝමීටර් ... Read More

ටියුෂන් යනවා කියා ගෙදරින් ගිය සිසුවියන් තිදෙනෙකු සහ සිසුවෙකු අතුරුදන්

ටියුෂන් යනවා කියා ගෙදරින් ගිය සිසුවියන් තිදෙනෙකු සහ සිසුවෙකු අතුරුදන්

- July 18, 2024

තලවකැලේ පොලිස් වසමට අයත් ග්‍රේට් වෙස්ටර්න් වතුයායේ ලුසා කොටසේ පදිංචි අවු 16 සහ 14 වයස් කාණ්ඩයේ පසුවන පාසල් සිසුවියන් තිදෙනෙකු සහ සිසුවෙකු ඉකුත් (14) වන ... Read More