Author: newsi.lk
ගැබිණි ගුරුවරියකට පාසල තුළ දී ලිංගික අතවර කළ නියෝජ්‍ය විදුහල්පතිට වුණ දේ ?
ගැබිණි ගුරුවරියකට ලිංගික අතවරයක් කිරිමේ චෝදනාවක් මත දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් සිරිපුර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ඊයේ (21) අත්අඩංගුවට ගත් බව සිරිපුර පොලිසිය පවසයි. ... Read More
තිරිප්පනේ දී වෑන් රථයක් දරුණු අනතුරක
කොළඹ සිට කිළිනොච්චිය බලා ධාවන වූ වෑන් රථයක් තිරිප්පනේ පුංචිකුලම ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අද (22) අළුයම සිදුවූ අනතුරකින් වෑන් රථයේ ගමන් කළ දෙදෙනකු බරපතල ... Read More
පවිත්‍රා ගේ ගැසට්ටුවට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර
මන්නාරම වෙඩිතලතිව් රක්ෂිත වනාන්තර කලාපයෙන් කොටසක් රක්ෂිත භාවයෙන් මුදාහරිමින් වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිකුත්කළ ගැසට් නිවේදනයක් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ... Read More
ටයර් ගබඩාවක ගින්නක්
ඌවපරණගම ඌමාඇල ප්‍රදේශයේ ටයර් ගබඩාවක අද (22) හටගත් හදිසි ගින්නකින් එම ගබඩාව විනාශ වී ඇතැයි අඹගස්දෝව පොලිසිය පවසයි. මෙම ටයර් ගබඩාව වසා තිබියදී එම ගින්න ... Read More
අභියාචනාධිකරණ නියෝගය අනුව ඥාණසාර හිමි කොළඹ මහාධිකරණයෙන් ඇප මත මුදාහරී
ඉස්ලාම් ආගමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළේ යැයි වසර 04ක සිර දඬුවමක් ලබා සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අභියාචනාධිකරණය විසින් ... Read More
බෑණාගේ යකඩ පොලු පහරින් මාමණ්ඩිය මරුට
සයින්දමරුදු ප්‍රදේශයේදී යකඩ පොල්ලකින් පහරදී මාමණ්ඩිය ඝාතනය කළ බව කියන බෑණා ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස ඝාතනය වී ඇත්තේ, එම ... Read More
දුම්රිය ස්ථානාධිපතිවරුන් හෙට ලෙඩ වෙයි?
දුම්රිය ස්ථානාධිපතිවරුන් 922කගේ උසස්වීම්, බඳවාගැනීම් ඇතුළු වෘත්තීය ගැටලුවලට ඇමති මණ්ඩලයෙන් විසඳුම් නොලැබුණහොත් හෙට (23) සිට යලිත් වෘත්තීය ක්‍රියාමාර්ගයට යාමට සිදුවන බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අනතුරු ... Read More
හිරුණිකා ට ඇප
බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. කොළඹ මහාධිකරණ ... Read More
ගල් වලක දිය නෑමට ගිය මවක් ජීවිතක්ෂයට – දරු දෙදෙනා අතුරුදන්
Update: තිස්සමහාරාම ගල්වලක දියනෑමට ගොස් අතුරුදන් වූ දරු දෙදෙනාගේ සිරුරද අද (22) උදෑසන සොයාගත් බව තිස්සමහාරාම පොලීසිය පවසයි. මව සමඟ ඊයේ දියනෑමට ගොස් සිටි දරු ... Read More
අද කාලගුණය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් අද (22) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම, දිවයිනේ සෙසු ... Read More
පාසල් සිසුවියක් බලහත්කාරයෙන් දූෂණය කළ අයෙක් ඉන්දියාවට පැනගිහින්
මුලතිව් මුල්ලියාවලෙයි ප්‍රදේශයේ දාහතර හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් රවටා බලහත්කාරයෙන් දූෂණය කළ පුද්ගලයෙකු ධීවර බෝට්ටුවක ආධාරයෙන් ඉන්දියාවට පලා ගොස් ඇතැයි මුල්ලියාවලෙයි පොලීසිය අද (19) පැවසීය. එම ... Read More
හල්දුම්මුල්ලේ පයිනස් වගාවක හදිසි ගින්නක්
හල්දුම්මුල්ල නගරයට ආසන්න පයිනස් වගාවක අද (19) දහවල් සිට පැතිර යමින් පවතින හදිසි ගින්නකින් මේ වනවිටත් අක්කර දහයක පමණ කොටසක් විනාශ වී ගොස් ඇතැයි ආපදා ... Read More
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේ
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් ගැසට් කර තිබේ. මෙම සංශෝධනය ගෙන එන්නේ ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) ... Read More
ඩොලරය තවත් ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (19) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 299.23ක් ලෙස සහ ... Read More
හිගුරක්ගොඩ ගුවන් තොටුපල ඡාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සදහා ඉදිකිරීම් අරඹයි
වත්මන් රජයේ තීරණයකට අනුව ශ්‍රී ලංකාවේ ඉපැරණි ගුවන්තොටුපලක් වන හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා නවීකරණය කිරීමට අවශ්‍ය ඉදිකිරීම් කටයුතු අද (19) දින වරාය ... Read More