Author: newsi.lk
දස හැවිරිදි දියණිය දූෂණය කළ නරුම පියා අත්අඩංගුවට
දස හැවිරිදි දැරියකට ලිංගික අතවර සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම දැරියගේ පියා ඊයේ (22) රාත්‍රියේ පස්සර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, වැල්ගොල්ල, ... Read More
පයාගල වෙරළ තීරයේ නාඳුනන කාන්තා මළ සිරුරක්
පයාගල, දකුණු පයාගල වෙරළ තීරයේ කාන්තවක් වැටී සිටින බවට ලද තොරතුරක් මත පයාගල පොලිස් ස්ථානයේ නිලධාරීන් එම ස්ථානයේ සිටි කාන්තාව නාගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ... Read More
ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම් කෙරේ
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, එම ... Read More
රට පුරා සන්නද්ධ හමුදා කැඳවමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
මහජන සාමය පවත්වාගෙන යාම සඳහා දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ත්‍රිවිධ හමුදා සාමාජිකයන් කැඳවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ... Read More
කපා කොටා ඝාතනය කළ අයෙකුගේ සිරුරක් වෝඩ් පෙදෙසේ ත්‍රීරෝද රථයකින් හමුවෙයි
තියුණු ආයුධ වලින් පහරදී කපා කොටා ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් වෝඩ් පෙදෙස දන්ත රෝහල ඉදිරිපිට ත්‍රිරෝද රථයක් තුළ තිබී සොයා ගත් බව කුරුඳුවත්ත පොලිසිය ... Read More
කාලගුණයෙන් රතු නිවේදනයක්
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. අද උදෑසන 3.00ට නිකුත්කරන ලද එම නිවේදනය ඉදිරි පැය 24 ... Read More
සජබෙන් ගේනවා කියූ 25 ගෙන්න අපි බාධාවක් නම් අපි අයින් වෙන්නම් – පොහොට්ටුව රනිල්ට දැනුම් දෙයි
සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට ගන්නවා යැයි කියූ 25 දෙනා ඉක්මනින් ආණ්ඩුවට එක් කර ගන්නා ලෙස පොහොට්ටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම් දී තිබේ. පසුගිය සතියේදී, පොහොට්ටුව ... Read More
පොලී රහිත ණය දෙන්න ගිවිසුම් අත්සන් කරයි
කෘෂිකර්ම නවීකරණ වැඩසටහනෙහි පළමු අදියර යටතේ කෘෂි ව්‍යවසායකයින් සහ ගොවීන් සඳහා පොලී රහිත ණය ලබාදීමේ ක්‍රියාවලියට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (22) ජනාධිපති කාර්යාලයේදී ... Read More
ලිට්රෝ ගෑස් හිඟයක්
හැටන් ඇතුළු වතු ආශ්රිත ප්‍රධාන නගර වල දින කිහිපයක සිට ලිට්රෝ ගෘහස්ථ ගෑස් හිඟයක් පවතින බව අලෙවි නියෝජිතයින් සහ පාරිභෝගිකයන් පවසනවා. මාසයක පමණ කාලයක සිට ... Read More
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
තරඟ 03 බැගින් සමන්විත එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි දෙකක් සඳහා සහභාගී වීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද (22) පස්වරුවේ දිවයිනට පැමිණියේය. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ... Read More
උද්ධමනය ඉහළට
මෙරට මාසික පාරිභෝගික උද්ධමනය ඉහළ ගොස් ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2024 ජූනි මාසය සඳහා ... Read More
දින 12ක් අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර කඳානේ වගුරු බිමක
දින 12ක් අතුරුදහන් ව සිටි පුද්ගලයකු කඳාන පොලිස් වසමේ පොල් වත්තක ජල අගලක මියගොස් සිටියදී අද (22) දින සොයා ගෙන තිබේ. මියගිය පුද්ගලයා අතුරුදහන් බව ... Read More
ඩොලරයේ එකවරම සිදුවූ වෙනස
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (22) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 298.89ක් ලෙස සහ ... Read More
ජනාධිපතිවරණයට දමිළ පක්ෂවලින් පොදු අපේක්ෂකයෙක්
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා දමිළ පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ද්‍රවිඩ දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එකඟ වී තිබේ. ඒ අනුව, ඊට අදාළ එකඟතාවයන් සම්බන්ධයෙන් ... Read More
ජනාධිපතිවරණ දිනය ගැන මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්
ජනාධිපතිවරණය පවත්වන දිනය මේ සතිය අවසන් වීමට පෙර ප්‍රකාශයට පත්කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ජනාධිපතිවරණය පවත්වන දිනය මේ ... Read More