Author: newsi.lk
කොළඹ රථ වාහන ගාල් කිරීම සඳහා නව ක්‍රමවේදයක්
කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ රථ වාහන ගාල් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව කොළඹ මහනගර සභාව පවසයි. ඒ අනුව, ... Read More
ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා - ඉන්දියා එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ඒ සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය ... Read More
කොන්ක්‍රිට් රැගෙන යන බටය පිපිරී ළදරු වාට්ටුවක සිඟත්තෝ තුවාල ලබති
මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ඉඳිකෙරෙමින් පවතින සිව්මහල් ගොඩනැඟිල්ලකට කොන්ක්‍රීට් මිශ්‍රණ යොදා රැගෙන යමින් තිබූ යන්ත්‍රයක බටයක් පුපුරායාමෙන් කොන්ක්‍රීට් මිශ්‍රණ 15 වන වාට්ටුවේ වහලය මත වැටී ... Read More
දුම්රිය ආසන කලින් වෙන් කිරීමේ වේලාව යළිත් සංශෝධනය වෙයි
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මගීන්ගේ පහසුව තකා ලබා දී ඇති දුම්රිය ආසන කලින් වෙන් කරගැනීම සඳහා පවතින වේලාව නැවතත් සංශෝධනය කර තිබේ. ඒ අනුව, ... Read More
පොලිස්පති ධුරය ගැන මැතිවරණ කොමිසම ගත් තීරණය
පොලිස්පතිවරයකු හෝ වැඩ බලන පොලිස්පතිවරයකු පත් කරන ලෙස ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම්දීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. අද (30) උදෑසන රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් ... Read More
“රනිල් ගාවට ගිය ඇතැම් මන්ත්‍රීවරු ඊයේ රෑම මාව හමුවුණා” – නාමල්
රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට ගිය ඇතමුන් සහයෝගය දැක්වීමට යෑමට පෙර, පසු සහ අද පෙරවරුවේත් සිය නිවසට පැමිණි බවත් මැතිවරණයක් ප්‍රකාශයට පත්කළ පසු එවැනි සහයෝගය ... Read More
තවත් ප්‍රබල අමාත්‍යවරයෙකුගේ සහය රනිල්ට
එළඹෙන ජනාධිපතිවරණයේදී තමන් රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා ... Read More
තවත් පොහොට්ටු මන්ත්‍රීවරයෙකුගේ සහය රනිල්ට
එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුව තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවසීය. එමෙන්ම, ... Read More
කෙහෙළියගේ පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම කල්යයි
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කළ නියෝගය බලරහිත ... Read More
ජනාධිපතිවරණයට මෙතෙක් ඇප තැන්පත් කර ඇති අපේක්ෂකයින්
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා මේ වන විට අපේක්ෂකයින් සිව් දෙනෙක් ඇප මුදල් තැන්පත් කර ඇති බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. 2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙයි. ... Read More
දයාසිරිලාගේ සහය සජිත්ට
මෙවර ජනාධිපතිවරණයේදී සිය පක්ෂයේ සහය සමගි ජන බල වේගයට ලබාදෙන බව මානුෂීය ජනතා සන්ධානයේ ප්රචාරක ලේකම් සමන් ප්‍රියන්ත විජේවික්‍රම මහතා අද (30) පෙරවරුවේ කරන්දෙණියේ පැවති ... Read More
ආසියානු කාන්තා ක්‍රිකට් ශූරියන්ට කෝටි 15ක මුදල් ත්‍යාගයක්
ආසියානු ක්‍රිකට් ශූරියන් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඇ.ඩො. ලක්ෂ 5 ක මුදල් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 15ක්) ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංක ක්‍රිකට් ආයතනය ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක්
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වන නව ව්‍යවස්ථාව නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන ගැටලු පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය ... Read More
වත්තල ගෙයක් ගිනිගෙන පුද්ගලයෙක් ජීවිතක්ෂයට
වත්තල, මාටාගොඩ ප්‍රදේශයේ නිවසක ඊයේ (29) රාත්‍රී කාලයේ ඇති වූ හදිසි ගින්නකින් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, වයස අවුරුදු 90ක් වූ මාටාගොඩ, හැඳල, වත්තල ... Read More
බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය
දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් ... Read More