Author: newsi.lk
තරුෂි කරුණාරත්න අද ඔලිම්පික් තරඟ බිමට
ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට ධාවන ශූරී තරුෂි කරුණාරත්න අද (02) සහභාගී වීමට නියමිතයි. එම තරගය ... Read More
ඔන්ලයින් පනත් කෙටුම්පත ගැසට් කෙරේ
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහා වු පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය ... Read More
ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බදුල්ල, අම්පාර ... Read More
ලාෆ්ස් ගෑස් මිල ගැන ගත් තීරණය
අගෝස්තු මාසය සඳහා ලාෆ්ස් ගෑස් (ගෘහස්ථ) මිල ද සංශෝධනය නොකෙරෙන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි. Read More
ජනපතිවරණය වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට මාර්ගෝපදේශ මාලාවක්
ජනාධිපතිවරණය වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. අදාළ මාර්ගෝපදේශ මාලාව පහතින්.. Read More
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පොලිසියේ වැඩබලන පරිපාලන තනතුරට
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ බැලීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත්කර තිබේ. ජාතික පොලිස් කොමිසම අද (01) රැස් වූ අවස්ථාවේ මෙම පත් කිරීම ... Read More
රත්තරන් මිල ඉහළට
පසුගිය දිනවලට සාපේක්ෂව අද (01) දවසේ රත්තරන් මිල තරමක ඉහළ අගයක් ගෙන තිබේ. ඒ අනුව, කැරට් 22යි ග්‍රෑම් 8ක මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් ... Read More
වැවේ පාවෙමින් තිබියදී හමුවූ තරුණයාගේ මළ සිරුරේ අභිරහස හෙළිවෙයි
මුලතිව් වවුනිකුලම්වැවේ මියගොස් සිටියදී ඊයේ (31) හමු වූ තරුණයා ගෙල සිරකොට ඝාතනය කර වැවට දමා ඇති බවට මළ සිරුර සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙලි ... Read More
පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ප්‍රකාශ කරන දිනය කියයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා එළැඹෙන 7 වැනිදා ප්‍රකාශයට පත්කරන බව එම පෙරමුණේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවද එම ප්‍රකාශකයා ... Read More
කාන්තාවන් සහ පිරිමි අනියම් සබඳතා වලට යොමුවීම ගැන පොලීසියෙන් අනාවරණයක්
අනියම් සම්බන්දතා නිසා ඇතිවන පවුල් ආරවුල් ඉකුත් වර්ෂයේ දී (2023) දස දහස්, හාරසිය අටක් (10408) වාර්තා වී ඇති බව ශ්‍රි ලංකා පොලිසිය විසින් 2023 වර්ෂයට ... Read More
වනිදු හසරංග T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලින් පහළට
ICC නවතම ශ්‍රේණිගත කිරීම් අනුව T20 පන්දු යවන්නන් අතර ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග එක් ස්ථානයකින් පහළ ගොස් තිබේ. ඒ අනුව, ඔහු ... Read More
IMF නියෝජිතයින් සහ ජනපති අතර සාකච්ඡාවක් අද
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද (01) පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වන වාරිකය ලබාගැනීම සම්බන්ධයෙන් එහිදී අවධානය ... Read More
තමන් නිවැරදි බව ඩයනා අධිකරණයට කියයි
ආගමන හා විගමන පනත යටතේ වූ වැරදි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකළ චෝදනාවලට තමන් නිවැරදිකාරිය බව හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය අද (01) ... Read More
“ගාසා හි ළමා අරමුදල” ට තවත් මුදල් එපා
“ගාසා හි ළමා අරමුදල” සඳහා දායකවීමේ අවස්ථාව 2024 ජූලි මස 31 දිනෙන් අවසන් කර තිබෙන බවත් තවදුරටත් ඒ සඳහා මුදල් බැර නොකරන ලෙසත් ජනාධිපති කාර්යාලය ... Read More
ලිට්රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්
මිල සූත්‍රයට අනුව අගෝස්තු මාසය සඳහා ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, ඒ අනුව, ... Read More