Author: newsi.lk

කපා කොටා ඝාතනය කළ අයෙකුගේ සිරුරක් වෝඩ් පෙදෙසේ ත්‍රීරෝද රථයකින් හමුවෙයි

කපා කොටා ඝාතනය කළ අයෙකුගේ සිරුරක් වෝඩ් පෙදෙසේ ත්‍රීරෝද රථයකින් හමුවෙයි

- July 23, 2024

තියුණු ආයුධ වලින් පහරදී කපා කොටා ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් වෝඩ් පෙදෙස දන්ත රෝහල ඉදිරිපිට ත්‍රිරෝද රථයක් තුළ තිබී සොයා ගත් බව කුරුඳුවත්ත පොලිසිය ... Read More

කාලගුණයෙන් රතු නිවේදනයක්

කාලගුණයෙන් රතු නිවේදනයක්

- July 23, 2024

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. අද උදෑසන 3.00ට නිකුත්කරන ලද එම නිවේදනය ඉදිරි පැය 24 ... Read More

සජබෙන් ගේනවා කියූ 25 ගෙන්න අපි බාධාවක් නම් අපි අයින් වෙන්නම් – පොහොට්ටුව රනිල්ට දැනුම් දෙයි

සජබෙන් ගේනවා කියූ 25 ගෙන්න අපි බාධාවක් නම් අපි අයින් වෙන්නම් – පොහොට්ටුව රනිල්ට දැනුම් දෙයි

- July 22, 2024

සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට ගන්නවා යැයි කියූ 25 දෙනා ඉක්මනින් ආණ්ඩුවට එක් කර ගන්නා ලෙස පොහොට්ටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම් දී තිබේ. පසුගිය සතියේදී, පොහොට්ටුව ... Read More

පොලී රහිත ණය දෙන්න ගිවිසුම් අත්සන් කරයි

පොලී රහිත ණය දෙන්න ගිවිසුම් අත්සන් කරයි

- July 22, 2024

කෘෂිකර්ම නවීකරණ වැඩසටහනෙහි පළමු අදියර යටතේ කෘෂි ව්‍යවසායකයින් සහ ගොවීන් සඳහා පොලී රහිත ණය ලබාදීමේ ක්‍රියාවලියට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (22) ජනාධිපති කාර්යාලයේදී ... Read More

ලිට්‍රෝ ගෑස් හිඟයක්

ලිට්‍රෝ ගෑස් හිඟයක්

- July 22, 2024

හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රධාන නගර වල දින කිහිපයක සිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් හිඟයක් පවතින බව අලෙවි නියෝජිතයින් සහ පාරිභෝගිකයන් පවසනවා. මාසයක පමණ කාලයක සිට ... Read More

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

- July 22, 2024

තරඟ 03 බැගින් සමන්විත එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි දෙකක් සඳහා සහභාගී වීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද (22) පස්වරුවේ දිවයිනට පැමිණියේය. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ... Read More

උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

- July 22, 2024

මෙරට මාසික පාරිභෝගික උද්ධමනය ඉහළ ගොස් ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2024 ජූනි මාසය සඳහා ... Read More

දින 12ක් අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර කඳානේ වගුරු බිමක

දින 12ක් අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර කඳානේ වගුරු බිමක

- July 22, 2024

දින 12ක් අතුරුදහන් ව සිටි පුද්ගලයකු කඳාන පොලිස් වසමේ පොල් වත්තක ජල අගලක මියගොස් සිටියදී අද (22) දින සොයා ගෙන තිබේ. මියගිය පුද්ගලයා අතුරුදහන් බව ... Read More

ඩොලරයේ එකවරම සිදුවූ වෙනස

ඩොලරයේ එකවරම සිදුවූ වෙනස

- July 22, 2024

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (22) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 298.89ක් ලෙස සහ ... Read More

ජනාධිපතිවරණයට දමිළ පක්ෂවලින් පොදු අපේක්ෂකයෙක්

ජනාධිපතිවරණයට දමිළ පක්ෂවලින් පොදු අපේක්ෂකයෙක්

- July 22, 2024

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා දමිළ පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ද්‍රවිඩ දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එකඟ වී තිබේ. ඒ අනුව, ඊට අදාළ එකඟතාවයන් සම්බන්ධයෙන් ... Read More

ජනාධිපතිවරණ දිනය ගැන මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්

ජනාධිපතිවරණ දිනය ගැන මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්

- July 22, 2024

ජනාධිපතිවරණය පවත්වන දිනය මේ සතිය අවසන් වීමට පෙර ප්‍රකාශයට පත්කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ජනාධිපතිවරණය පවත්වන දිනය මේ ... Read More

ගැබිණි ගුරුවරියකට පාසල තුළ දී  ලිංගික අතවර කළ නියෝජ්‍ය විදුහල්පතිට වුණ දේ ?

ගැබිණි ගුරුවරියකට පාසල තුළ දී ලිංගික අතවර කළ නියෝජ්‍ය විදුහල්පතිට වුණ දේ ?

- July 22, 2024

ගැබිණි ගුරුවරියකට ලිංගික අතවරයක් කිරිමේ චෝදනාවක් මත දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් සිරිපුර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ඊයේ (21) අත්අඩංගුවට ගත් බව සිරිපුර පොලිසිය පවසයි. ... Read More

තිරිප්පනේ දී වෑන් රථයක් දරුණු අනතුරක

තිරිප්පනේ දී වෑන් රථයක් දරුණු අනතුරක

- July 22, 2024

කොළඹ සිට කිළිනොච්චිය බලා ධාවන වූ වෑන් රථයක් තිරිප්පනේ පුංචිකුලම ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අද (22) අළුයම සිදුවූ අනතුරකින් වෑන් රථයේ ගමන් කළ දෙදෙනකු බරපතල ... Read More

පවිත්‍රා ගේ ගැසට්ටුවට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

පවිත්‍රා ගේ ගැසට්ටුවට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

- July 22, 2024

මන්නාරම වෙඩිතලතිව් රක්ෂිත වනාන්තර කලාපයෙන් කොටසක් රක්ෂිත භාවයෙන් මුදාහරිමින් වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිකුත්කළ ගැසට් නිවේදනයක් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ... Read More

ටයර් ගබඩාවක ගින්නක්

ටයර් ගබඩාවක ගින්නක්

- July 22, 2024

ඌවපරණගම ඌමාඇල ප්‍රදේශයේ ටයර් ගබඩාවක අද (22) හටගත් හදිසි ගින්නකින් එම ගබඩාව විනාශ වී ඇතැයි අඹගස්දෝව පොලිසිය පවසයි. මෙම ටයර් ගබඩාව වසා තිබියදී එම ගින්න ... Read More