Author: newsi.lk
ප්‍රබල අකුණු අවදානමක් ගැන කාලගුණයෙන් නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. අද (05) පස්වරු 2.30ට නිකුත්කරන ලද එම නිවේදනය රාත්‍රී 11.30 දක්වා වලංගුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
ක්‍රිකට් කණ්ඩායමෙන් ගංඟාරාම විහාරාධිපති හිමියන්ට අවසන් ගෞරව
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයට පැමිණ අපවත්වී වදාල හුණුපිටිය ගංඟාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ගලබොඩ ඥානීස්සර නාහිමියන්ට අවසන් ගෞරව ... Read More
ඩයනාට එරෙහිව ගොනුකළ පෙත්සමක් නිශ්ප්‍රභ කරයි
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) තීන්දු කළේය. මෙම පෙත්සම ... Read More
හිටපු ජවිපෙ මන්ත්‍රීවරයෙක් ජනපති සටනට
එළඹෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ මහතා අද (05) පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කර තිබේ. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ... Read More
සරත් ෆොන්සේකා ජනපති සටනට ඇප තියයි
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා අද (05) ඇප මුදල් තැන්පත් කර තිබේ. සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් වෘත්තීයවේදී ධම්මික ... Read More
පොහොට්ටුවට වෙන්න යන දේ ගැන ප්‍රසන්න කියන කතාව
ආණ්ඩුවට සරල බහුතරය තිබෙන බැවින් ඉදිරි මාස දෙක, තුන කාලය තුළ රජය පවත්වාගෙන යාම ගැටලුවක් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස ... Read More
මැතිවරණ කොමිසමෙන් ඡන්ද හිමියන්ට විශේෂ නිවේදනයක්
ජනාධිපතිවරණයේ දී ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්ද හිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද පොළකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇතැයි යනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ කිසිඳු නිල තීරණයක් නොවන ... Read More
බොර තෙල් මිල පහළට
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අද (05) පහළ ගොස් තිබේ. ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 76.77 දක්වාද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොර ... Read More
ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන් අධිකරණයට
ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරිය ඇතුළු සැකකරුවන් දස දෙනා අද (05) යළි කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය. ... Read More
හෂාන් තිලකරත්න සහ අප්සාරි තිලකරත්න සජබට එක්වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය හා ... Read More
ජනාධිපතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව, තැපැල් ජන්ද අයදුම් කිරීම සඳහා සුදුසුකම් සපුරා ඇති සියලු ... Read More
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (05) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ... Read More
අරුණ දර්ශන අවසන් පූර්ව වටයට
ඔලිම්පික් මීටර් 400 මූලික වටයේ තරගයට එක්වූ අරුණ දර්ශන වසර 24කට පසු එම ඉසව්වේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට ඊයේ පත් වූවේය. ... Read More
ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
සංචාරක ඉන්දිය කණ්ඩායම ලකුණු 32කින් පරාජය කරමින් දෙරට අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති දෙවැනි එක්දින තරගය ජයගැනිමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව, ... Read More
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (04) පැවැත්වෙන දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් විය. ඒ ... Read More