Author: newsi.lk

ඉන්දු – ශ්‍රී ලංකා අවසන් තීරණාත්මක එක්දින තරඟය අද

ඉන්දු – ශ්‍රී ලංකා අවසන් තීරණාත්මක එක්දින තරඟය අද

- August 7, 2024

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන හා අවසන් තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගය අද (07) පැවැත්වේ. තරගය අද පස්වරු 2.30ට කොළඹ ආර්. ... Read More

අමෙරිකාවේදී බිහිසුණු ගුවන් අනතුරක් – 04 ක් මරුට

අමෙරිකාවේදී බිහිසුණු ගුවන් අනතුරක් – 04 ක් මරුට

- August 7, 2024

අමෙරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා නගරයේ දී ඊයේ (06) සිදුවූ ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ගුවන් යානය ... Read More

මංතීරු නීතිය කඩකිරීම හේතුවෙන් අරුණ දර්ශනගේ තරඟ ප්‍රතිඵලය අවලංගු කරයි

මංතීරු නීතිය කඩකිරීම හේතුවෙන් අරුණ දර්ශනගේ තරඟ ප්‍රතිඵලය අවලංගු කරයි

- August 7, 2024

මංතීරු නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අරුණ දර්ශනගේ තරඟ ප්‍රතිඵලය අවලංගු කිරීමට ඔලිම්පික් විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ. පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර 400 පිරිමි ඉසව්වේ ... Read More

රවී සහ කෝකිලා සමථයකට පත්වෙයි

රවී සහ කෝකිලා සමථයකට පත්වෙයි

- August 6, 2024

තමන්ට සිදුකළ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් අය කරදෙන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධනට එරෙහිව ... Read More

කැලණිවැලි දුම්රිය මාර්ගය දෙපස පදිංචිකරුවන්ට සුබ පණිවිඩයක්

කැලණිවැලි දුම්රිය මාර්ගය දෙපස පදිංචිකරුවන්ට සුබ පණිවිඩයක්

- August 6, 2024

පැඟිරිවත්ත දුම්රිය ස්ථානයේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා කැලණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතයේ පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් වෙනත් ස්ථානවල පදිංචි කරවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ... Read More

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 99ක්

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 99ක්

- August 6, 2024

ජුලි 31 වැනිදා සිට ඊයේ (05) දින දක්වා මැතිවරණ පැමිණිලි 99ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනයක් නිකුත් ... Read More

දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සහය සජිත්ට

දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සහය සජිත්ට

- August 6, 2024

ජනාධිපතිවරණයේදී දෙමළ ප්‍රගතිශීලි සන්ධානය ප්‍රමුඛ දෙමළ දේශපාලන පක්ෂවල සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර තිබේ. දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය ... Read More

පුපුරණ ද්‍රව්‍ය ‍තොගයක් නාවික හමුදා භාරයට

පුපුරණ ද්‍රව්‍ය ‍තොගයක් නාවික හමුදා භාරයට

- August 6, 2024

නාවික හමුදාව මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ ඊයේ (05) දින සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ සඟවා තිබූ ජෙලට්නයිට් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු හැටක් (60), විදුලි නොවන ... Read More

නාමල් ඉල්ලා අස්වෙයි

නාමල් ඉල්ලා අස්වෙයි

- August 6, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව, එහි ඇතිවූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ... Read More

ක්ලබ් වසන්තගේ නිරුවත් ඡායාරූප එළියට ගිය හැටි සොයන්න පොලීසියෙන් මෙහෙයුමක්

ක්ලබ් වසන්තගේ නිරුවත් ඡායාරූප එළියට ගිය හැටි සොයන්න පොලීසියෙන් මෙහෙයුමක්

- August 6, 2024

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුලදී වෙඩි වැදී ඝාතනයට ලක් වූ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මහතාගේ දේහයේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැරීම සම්බන්ධයෙන් හෝමගම ... Read More

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්

- August 6, 2024

ඊශ්‍රායලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ ඊශ්‍රායලයේ විදේශ සේවා අධිකාරිය විසින් එරට සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ට සහ සියලු විදෙස් ශ්‍රමිකයන්ට හදිසි අවස්තාවක් ඇති වූවහොත් ඇමතීම සඳහා ... Read More

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු පොලී අනුපාතිකය ඉහළ දමයි

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු පොලී අනුපාතිකය ඉහළ දමයි

- August 6, 2024

වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ලබාදෙන ස්ථාවර තැන්පතු පොලී අනුපාතිකය ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ... Read More

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

- August 6, 2024

විදුලි බල සැපයීම සම්බන්ධ සියලුම සේවා සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ... Read More

අද කාලගුණය

අද කාලගුණය

- August 6, 2024

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ... Read More

වීසා නිකුත් කිරීම ගැන දැනුම් දීමක්

වීසා නිකුත් කිරීම ගැන දැනුම් දීමක්

- August 5, 2024

මෙරට වීසා නිකුත් කිරීම පිළිබඳව උද්ගතව ඇති ගැටලුකාරී තත්වය හේතුවෙන් ගුවන් තොටුපළට පැමිණි පසු නිකුත් කරන වීසා (ඔන් එරයිවල් වීසා) පමණක් නිකුත් කිරීමේ හැකියාව ඇති ... Read More