Author: newsi.lk
ජනපති සටනට ඇප තැන්පත් කළ අපේක්ෂකයින් ගැන කොමිසමෙන් දැනුම්දීමක්
2024 ජනාධිපතිවරණය වෙනුවෙන් මේ වනවිට අපේක්ෂකයින් සිව්දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ... Read More
රිය අනතුරකින් එකම පවුලේ පියා සහ පුතා මරුට
පිටිගල, මාපලගම මාර්ගයේ මත්තක ප්‍රදේශයේ දී ඊයේ (25) සවස 05.20ට පමණ සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ පියා සහ පුතා ජීවිතක්ෂයට පත්ව තිබේ. පිටිගල පොලීසිය පැවසුවේ, ... Read More
ප්‍රධාන පෙළේ පාසලක විනය භාර ගුරුවරයාට සිසුවෙකු පිහියෙන් ඇනලා
පුත්තලම නගරයේ ප්‍රධාන පෙලේ පාසලක සිසුවකු එල්ල කල පිහි ප්‍රහාරයකින් තුවාල ලැබූ ගුරුවරයකු ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය ... Read More
ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතුවලට රජයේ මුද්‍රණාලය සූදානම් – මුද්‍රණාලාධිපති
ජනාධිපතිවරණය පැවැත්වීම පිලිබඳ අද (26) පෙරවරුවේ නිල වශයෙන් නිවේදනය කිරීමත් සමඟ මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට සූදානමින් සිටින බව රජයේ මුද්‍රණාලය පවසයි. රජයේ මුද්‍රණාලාධිපති ... Read More
ජනාධිපතිවරණය පැවැත්වෙන ආකාරය ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව මහජනතාවගේ දැනුවත් වීම පිණිස මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා ... Read More
පොහොට්ටු ජනපති අපේක්ෂකයා ගැන තීරණය ලබන සඳුදා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණය එළඹෙන සඳුදා (29) එහි දේශපාලන මණ්ඩල රැස්වීමේදී ගනු ඇතැයි එම පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පවසයි. Read More
පාන් මිල පහළට
අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩුකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ... Read More
වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර රුවන් ගුණසේකරට
වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා පත්කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා ... Read More
රනිල් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කරයි
සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට ඇප මුදල් තැන්පත් කර තිබේ. ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් ... Read More
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කෙරේ
2024 ජනාධිපතිවරණ ඡන්දය විමසීම ලබන සැප්තැම්බර් මස 21 වැනි දින පැවැත්වෙන බව දන්වමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ... Read More
නිලන්ත ජයවර්ධන ට එරෙහි පෙත්සමට විරෝධතා ගොනු කිරීමට නීතිපතිට කල්දෙයි
පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව කලින්ම බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ... Read More
රන් මිල පහළට
පසුගිය දිනවලට සාපේක්ෂව අද (25) රන් මිල තරමක් පහළ අගයක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව, කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 187,150ක් ලෙසයි. ... Read More
ෂාරුක් ඛාන්ගේ රුව සහිත රන් කාසියක්
පැරීසියේ ග්‍රේවින් කෞතුකාගාරය විසින් බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන්ට විශේෂයෙන් නිර්මාණය කරන ලද රන් කාසියක් පිරිනමා ඔහුට ගෞරව කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ... Read More
ජනපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම හෙට
ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා නියමය පළ කරන දිනය, නාමයෝජනා භාරගැනීමේ දිනය, ස්ථානය සහ ඡන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම් දීමේ අතිවිශේෂ ගැසට් පත්‍රය හෙට (26) ප්‍රකාශට ... Read More
රථවාහන පරීක්ෂාවක් අතරේ වාහනයට ගංජා දමා ඇල්ලූ බව කියන සිදුවීම ගැන පරීක්ෂණයක්
රථ වාහන සෝදිසි මෙහෙයුමක් අතරතුර පොලිස් නිලධාරීන් හා තරුණයින් පිරිසක් අතර ඇති වූ බහින් බස්වීමක් පිලිබඳ සමාජ මධ්‍යයේ සංසරණය වූ වීඩියෝවේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ... Read More