Author: newsi.lk
ජනාධිපතිවරණයේ දෙමළ පොදු අපේක්ෂකයා නම් කෙරේ
උතුරු - නැගෙනහිර දෙමළ පක්ෂ සහ සිවිල් සංවිධාන එකතුව නිර්මාණය කළ දෙමළ ජාතික මහා සන්ධානයෙන් ජනාධිපතිවරණට ඉදිරිපත්වන පොදු දෙමළ අපෙක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාකියසෙල්වම් ... Read More
නින්ද නැවතුන තැන
මොරවක අලපදෙණිය ප්‍රදේශයේ දී මෝටර් රථයක් මාර්ගයෙන් අඩි 25 ක් පමණ ඉවතට පැන නිවසක වහලයක් මතට වැටී අනතුරක් සිදුව තිබේ. රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම ... Read More
නිවසේ ගින්න නිවන්න ගිය නිවෙස් හිමියා විදුලිසර වැදී මරුට
දංකොටුව බුජ්ජම්පොල ප්‍රදේශයේ නිවසක එකවර පැතිරගිය ගින්නක් නිවීමට කටයුතු කරමින් සිටි එම නිවසේ නිවෙස් හිමියා ගින්නෙන් කඩා වැටුණු විදුලි රැහැනක පැටලී විදුලිසැර වැදීමෙන් මියගොස් ඇතැයි ... Read More
විශ්‍රාමිකයින්ට රුපියල් 3,000 දීමනාව දෙන චක්‍රලේඛය නිකුත් කෙරේ
සියලුම රජයේ විශ්‍රාමිකයින් වෙත රුපියල් 3,000ක දීමනාවක් ලබාදීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් මේ වන විට නිකුත් කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ... Read More
පොලිස් මාර්ග බාධකයේ දී ගිනි අවියක් උදුරා ගැනීමට ගොස් වෙඩි වැදී පුද්ගලයෙක් මරුට
සීදූව පොලිස් වසමේ කොටුගොඩ මස්කඩේ හන්දිය ප්‍රදේශයේ අද (08) අළුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කොටුගොඩ පොලිස් මාර්ග බාධකයේ මෝටර් රථයක් පරීක්ෂාවට ලක් ... Read More
එමිල් රංජන් ළමාහේවා මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස්
2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලදී සිරකරු ඝාතන චෝදනාවලට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වූ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා ඉන් නිදොස් ... Read More
ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, දිවයිනේ සෙසු ප්‍රදේශවල ... Read More
එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ
තරග 03කින් සමන්විත එංගලන්ත - ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (07) ප්‍රකාශයට පත් කෙරිණි. ඒ අනුව, එම සංචිතය ... Read More
මොරටුව වෙරළේ නිරුවත් පිරිමි මළ සිරුරක්
මොරටුව මුරවත්ත ප්‍රදේශයේ වෙරළ තීරයට ගොඩගසා තිබූ නිරුවත් පිරිමි මළ සිරුරක් අද (07) හමු වූ බව මොරටුව මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස මියගොස් තිබුණේ, රත්මලාන රජ ... Read More
තරග තීරක රන්ජන් මඩුගල්ලට සුවිශේෂී ඉන්දු – ශ්‍රී ලංකා අද තරඟය
එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 400 ක තරග තීරකවරයා ලෙස කටයුතු කළ ලොව පළමු තරග තීරකවරයා ලෙසින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුවිශේෂී කඩයිමක් සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාවෙන් ... Read More
නුවන් බෝපගේ ‘කුඩය’ ලකුණින් ජනාධිපතිවරණයට
ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂක නුවන් බෝපගේගේ ඡන්ද ලකුණ 'කුඩය' බව එම සන්ධානය නිවේදනය කරයි. අද (7) කොළඹ මහජන පුස්තකාලයේදී පැවැති විශේෂ හමුවේදී ජන අරගල ... Read More
අද රත්තරන් මිල
මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (07) දිනයේ කැරට් 22 රන් පවුම රු.187,550.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 204,550.00ක් ... Read More
බංග්ලාදේශයේ අරගලකරුවන් හෝටලයකට තැබූ ගින්නකින් 25 ක් මරුට
බංගලාදේශයේ අරගලකරුවන් විසින් අගමැතිනී ෂෙයික් හසීනාගේ පක්ෂයේ දේශපාලනඥයෙකුට අයත් හෝටලයකට ගිනි තබා තිබේ. ගින්නෙන් එහි නවාතැන් ගෙන සිටි ඉන්දුනීසියානු ජාතිකයෙකු ඇතුළු පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට ... Read More
බදුර්දීන් සහය පළ කිරීම තව කල් යයි
ඉදිරි ජනාධිපතිවරණයේදී සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ සහාය ලබාදීම පිළිබඳව ප්‍රකාශ කිරීම තවදුරටත් කල්යන බව එම පක්ෂයේ නායක රිෂාඩ් බදුර්දීන් පවසයි. ඔහු මේ බව කියා සිටියේ, ... Read More
දයාසිරි පිල සජිත් සමග ගිවිසුම් ගත වෙයි
එළැඹෙන ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමගි ජන බලවේගය සමග ගිවිසුම්ගත ... Read More