Author: newsi.lk

මහඔය බස් රථ අනතුරකින් 22 ක් රෝහලට

මහඔය බස් රථ අනතුරකින් 22 ක් රෝහලට

- August 4, 2024

මහඔය - අරලගංවිල මාර්ගයේ එම්.ඩී.කේ වැවට හැරෙන හන්දිය ආසන්නයේදී පුද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 22 දෙනෙකු තුවාල ලබා මහඔය රෝහලට ඇතුළත් ... Read More

පළාත් රැසකට අදත් වැසි

පළාත් රැසකට අදත් වැසි

- August 4, 2024

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ පළාතේ වැසි ... Read More

මොනරාගල, නාමල්ඔය සහ ඉඟිනියාල වෙඩිතැබිම් වලින් පොලිසියේ දෙදෙනෙක් ඇතුළු 04ක් මරුට

මොනරාගල, නාමල්ඔය සහ ඉඟිනියාල වෙඩිතැබිම් වලින් පොලිසියේ දෙදෙනෙක් ඇතුළු 04ක් මරුට

- August 4, 2024

අම්පාර, ඉගිණියාගල, නාමල්ඔය ප්‍රදේශවල සිදුකළ වෙඩි තැබීම් වලින් පුද්ගලයින් සිව්දෙනෙකු ඝාතනය වී ඇති බව පොලීසිය පවසයි. එලෙස මියගිය පිරිස අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද වන බවයි, ... Read More

වැල්ලවායේ පැරෂුට් අනතුරකින් පැරෂුට් භටයින් දෙදෙනෙකුට තුවාල

වැල්ලවායේ පැරෂුට් අනතුරකින් පැරෂුට් භටයින් දෙදෙනෙකුට තුවාල

- August 3, 2024

වැල්ලවාය, ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ විසිර යාමේ උත්සවයක් අතරතුර සිදුවූ පැරිෂුට් අනතුරකින් සෙබලුන් දෙදෙනකු තුවාල ලබා තිබේ. කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ පුහුණුව ... Read More

තරුෂි කරුණාරත්න දෙවෙනි අවස්ථාවෙන් 07වෙනි තැනට

තරුෂි කරුණාරත්න දෙවෙනි අවස්ථාවෙන් 07වෙනි තැනට

- August 3, 2024

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර 800 ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ තරගයට අද (03) සහභාගී වූ තරුෂි කරුණාරත්න එහි හත් වෙනි ස්ථානය ... Read More

පක්ෂයේ තීරණවලට පිටින් ගිය පොහොට්ටු මන්ත්‍රීවරුන් ගැන තීරණයක්

පක්ෂයේ තීරණවලට පිටින් ගිය පොහොට්ටු මන්ත්‍රීවරුන් ගැන තීරණයක්

- August 3, 2024

පක්ෂයේ තීරණවලට එරෙහිව කටයුතු කරන සාමාජිකයන්ගේ තරාතිරම නොබලා පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. එහි මහලේකම් සාගර කාරියවසම්ගේ අත්සනින් ... Read More

මෝටර් රථයක් දෙකඩ වී ගිය බිහිසුණු අනතුර

මෝටර් රථයක් දෙකඩ වී ගිය බිහිසුණු අනතුර

- August 3, 2024

පැලවත්ත - රාජගිරිය මාර්ගයේ පාර්ලිමේන්තුව ආසන්නයේ දී තරුණයන් සිව් දෙනකු ගමන් ගත් සුඛෝභෝගී මෝටර් රථයක් වෑන් රථයක ගැටී සිදුවූ අනතුරකින් පෞද්ගලික සරසවියක එක් සිසුවකු මියගොස් ... Read More

සාගර පොහොට්ටුවේ ලේකම් ධුරයෙන් එළවන්න කංචනගෙන් යෝජනාවක්

සාගර පොහොට්ටුවේ ලේකම් ධුරයෙන් එළවන්න කංචනගෙන් යෝජනාවක්

- August 2, 2024

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මාතර දිස්ත්‍රික් බලමණ්ඩලය විසින් ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ... Read More

“අත්‍යවශ්‍ය හේතුවකට හැර ලෙබනනයට යන්න එපා” – ඇමති අලි සබ්රි

“අත්‍යවශ්‍ය හේතුවකට හැර ලෙබනනයට යන්න එපා” – ඇමති අලි සබ්රි

- August 2, 2024

අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස විදේශ අමාත්‍ය අලී සබ්රි මහතා ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී. මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය ... Read More

පොල් ගෙඩියක් හිසට වැටී පෙර පාසල් දැරියක් ජීවිතක්ෂයට

පොල් ගෙඩියක් හිසට වැටී පෙර පාසල් දැරියක් ජීවිතක්ෂයට

- August 2, 2024

හිස මතට පොල් ගෙඩියක් වැටීමෙන් තුවාල ලැබූ පෙරපාසල් දැරියක ඊයේ (01) ජීවිතක්ෂයට පත් ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ, මාවනැල්ල මාවාන පාර ප්‍රදේශයේ පදිංචිව සිටි රනුලි ... Read More

සියලු අමාත්‍යාංශ ලේකම්වරු මැතිවරණ කොමිසමට කැඳවයි

සියලු අමාත්‍යාංශ ලේකම්වරු මැතිවරණ කොමිසමට කැඳවයි

- August 2, 2024

සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් ලබන සතියේ මැතිවරණ කොමිසමට කැඳවීමට තීරණය කර තිබේ. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු යෙදීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ඔවුන් මෙලෙස ... Read More

තරුෂි කරුණාරත්න අද ඔලිම්පික් තරඟ බිමට

තරුෂි කරුණාරත්න අද ඔලිම්පික් තරඟ බිමට

- August 2, 2024

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට ධාවන ශූරී තරුෂි කරුණාරත්න අද (02) සහභාගී වීමට නියමිතයි. එම තරගය ... Read More

ඔන්ලයින් පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ඔන්ලයින් පනත් කෙටුම්පත ගැසට් කෙරේ

- August 2, 2024

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහා වු පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය ... Read More

ප්‍රදේශ කිහිපයකට වැසි

ප්‍රදේශ කිහිපයකට වැසි

- August 2, 2024

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බදුල්ල, අම්පාර ... Read More

ලාෆ්ස් ගෑස්  මිල ගැන ගත් තීරණය

ලාෆ්ස් ගෑස් මිල ගැන ගත් තීරණය

- August 1, 2024

අගෝස්තු මාසය සඳහා ලාෆ්ස් ගෑස් (ගෘහස්ථ) මිල ද සංශෝධනය නොකෙරෙන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි. Read More