Author: newsi.lk
තැපැල් ඡන්දයට ලක්ෂ 7කට අධික පිරිසක්
මෙවර ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් 712, 321 ක පිරිසක් සුදුසුකම් ලබා තිබෙන බව මැතිවරණ කොමිසම පවසයි. ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් ... Read More
මව අතින් වායු රයිපලයක් පත්තු වී දරුවාට වෙඩි වදී
සූරියවැව කපුකිණිස්ස ප්‍රදේශයේ නිවසකදී මව අතින් වායු රයිපලයක් පත්තු වීමෙන් ඇගේ තුන් හැවිරිදි පිරිමි දරුවා තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. යාබද නිවසේ පොල් ගසකට හේත්තු ... Read More
‘ක්ලබ් වසන්ත’ ඝාතන සැකකරුවන්ට අධිකරණය දුන් නියෝගය
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් 'ක්ලබ් වසන්ත' ඝාතන සිද්ධියේ සැකකරුවන් දස දෙනා සැප්තැම්බර් 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. ඒ ඔවුන් අද (20) යළි කඩුවෙල ... Read More
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍ර සිදු කෙරේ
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරේ දිය කැපීමේ චාරිත්‍රය අද (20) පෙරවරුවේ සිදුකෙරිණ. අවසන් රන්දෝලි පෙරහැරෙන් අනතුරුව මහනුවර ගැටඹ තොටේදී අද උදෑසන 6.50 න් පසවු යෙදුණ සුබ ... Read More
ට්‍රම්ප්ගේ ප්‍රචාරක ව්‍යාපාරය පිටුපස ඉරානය සිටින බවට බුද්ධි අංශවලින් අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට අනවසරයෙන් ඇතුළුවීම පිටුපස ඉරානය සිටින බව අමෙරිකානු බුද්ධි අංශ නිලධාරීන් තහවුරු කර තිබේ. FBI සහ අනෙකුත් ෆෙඩරල් ආයතන ඒකාබද්ධ ප්‍රකාශයක් ... Read More
ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන් අධිකරණයට රැගෙන එයි
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර තවත් සිව්දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර ... Read More
කුරුණෑගල ඇතුගල කන්දෙන් පුද්ගලයෙකු ඇද වැටෙයි
කුරුණෑගල, ඇතුගල කන්දෙන් බිමට ඇද වැටී පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. එලෙස බරපතළ තුවාල ලබා සිටි එම පුද්ගලයා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින බව ... Read More
එක් ඡන්ද දායකයෙක්ට වැය කළ හැකි උපරිම මුදල සඳහන් ගැසට් නිවේදනය නිකුත් කෙරේ
2024 ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජනාධිපති අපේක්ෂකයෙකුට එක් ඡන්ද දායකයෙක් සඳහා වැය කළ හැකි උපරිම මුදල සඳහන් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඒ අනුව, ... Read More
නාමල් අගරදගුරු තුමන් හමුවෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා මැල්කම් කාදිනල් හිමිපාණන් බැහැදැකීමට පැමිණ ආශිර්වාද ලබා ගෙන තිබෙනවා. එහිදී තරුණ නායකයකු ලෙස ජනතාව නගාසිටවා රටේ ... Read More
ජනපති අපේක්ෂකයෝ රැසක් පෞද්ගලික අරමුණු සහ බලාපොරොත්තු වෙනුවෙන් ඡන්ද බිමේ
ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයන්ගෙන් සියයට අනූවක්ම ඉදිරිපත්ව සිටින්නේ ජයග්‍රහණය සඳහා නොව වෙනත් වෙනත් පෞද්ගලික අරමුණු සහ බලාපොරොත්තු ඉටුකර ගැනීමට බව පෙනී යන්නේ යැයි මැතිවරණ නිරීක්ෂණ ... Read More
ගුවන් තොටේ සැප බස් සේවාව දින 04 කට පසු නවතී
කටුනායක ගුවන් තොටුපොළේ සිට කොළඹ, කොටුව දුම්රිය ස්ථානය වෙත සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ඉකුත් 15 වැනි දින සිට ආරම්භ කළ සුඛෝපභෝගී බස් රථ ... Read More
කොළඹ තරු පහේ හෝටලයක පිවිසුම් දොරටුව අසල ජීව උණ්ඩයක්
කොළඹ තරු පහේ හෝටලයක පිවිසුම් දොරටුව අසල තිබී ජීව උණ්ඩයක් හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව පොලිසිය විමර්ශණයක් ආරම්භ කර තිබේ. එලෙස හමු වී ඇත්තේ, 9 එම් ... Read More
ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ සහාය දිලිත්ට
මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ සහාය සර්වජන අපේක්ෂක ව්‍යවසායක, දිලිත් ජයවීර මහතාට ලබා දීමට එම පක්ෂය තීරණය කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා ... Read More
මහ ඉඳුරුව දුම්රිය හරස් මාර්යේ බිහිසුණු අනතුරක් – අයෙක් මරුට
කොස්ගොඩ පොලිස් වසමේ, මහ ඉදුරුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයක අද (19) දහවල් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කොස්ගොඩ පොලීසිය පැවසුවේ, ගාල්ලේ සිට ... Read More
හිමාල කන්දෙන් පැන නව ලෝක වාර්තාවක් තියයි
හිමාල කඳු මුදුනේ අඩි 18,753 ක් උසක සිට, හිම මත ලිස්සා යමින්, පැරෂූට් ආධාරයෙන් පැන (ski-base jumping) ලෝක වාර්තාවක් පිහිටුවීමට 34 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික ජෝෂුවා ... Read More