Author: newsi.lk
හිටපු සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍ය ප්‍රභාත් භාණු සජබෙට එක්වෙයි
හිටපු සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලන්ගොඩ සංවිධායක ලෙස කටයුතු කළ නීතිඥ ප්‍රභාත් භාණු මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ ... Read More
වඩිවෙල් සුරේෂ් ට සහ සාහීර් මව්ලානා ට අමාත්‍ය තනතුරු
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ් මහතාට සහ අලි සාහීර් මව්ලානා මහතාට අමාත්‍ය ධුර පිරිනමා තිබේ. ඒ අනුව, සමගි ජන බලවේග මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා කම්කරු ... Read More
ජනපති අපේක්ෂකයින් 39 දෙනාටම විවාදයට ඇරයුම්
2024 ජනාධිපතිවරණ අපේක්ෂක විවාදය සැලසුම් කර ඇති පරිදි සැප්තැම්බර් මස 7 වන දින ඒ ආකාරයෙන්ම පැවැත්වීමට කටයුතු කරන බව මාර්තු 12 ව්‍යාපාරය සඳහන් පවසයි. ඒ ... Read More
පාසල් යන බව කියා පැමිණ ගෙදරට හොරෙන් මිහින්තලේ ගිය සිසුවියන් දෙදෙනා අපයෝජනයට ලක්වෙයි
මිහින්තලය පන්සල සහ කටු සෑය වැඳ පුදාගෙන මිහින්තලේ බස් නැවතුම්පලේ රැඳී සිටි කහටගස්දිගිලිය ප්‍රදේශයේ පාසලක 8වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාල වයස්කාර පාසල් දැරියන් දෙදෙනකු රවටා ... Read More
හිටපු පළාත් සභා මන්ත්‍රී ජයන්ත ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි
කොළඹ නාගරික මන්ත්‍රී සහ හිටපු පළාත් සභා මන්ත්‍රී ජයන්ත ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 78 වැනි වියේ පසු විය. ජාතික ... Read More
බන්දුල ලාල් බණ්ඩාරිගොඩ දිවුරුම් දෙයි
බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය. ඒ, ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට අනුව ගාල්ල ... Read More
කරුණාදාස කොඩිතුවක්කු විපක්ෂයට යයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා විපක්ෂයේ අසුන් ගන්නා බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය. මාතර ජනතාවගේ එකඟතාවය මත මේ තීරණය ගත් බව ... Read More
හරක් කටා ට පළායෑමට සහාය දුන් බවට චෝදනා එල්ලවූ CID කොස්තාපල් නිදොස්කොට නිදහස්
නඳුන් චින්තක නොහොත් හරක් කටා ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළායෑමට උත්සාහ කිරීමේ සිද්ධියට සහාය දුන් බවට චෝදනා එල්ලවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයේ පොලිස් ... Read More
බෞද්ධ ධර්මාචාර්ය විභාගය කල් යයි
අගෝස්තු 24, 25 සහ 31 පැවැත්වීමට නියමිතව තිබූ බෞද්ධ ධර්මාචාර්ය විභාගය, ඔක්තෝබර් 19, 20 සහ 31 දිනවලට කල් දමා තිබේ. Read More
නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ වෙයි
කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර, ගාල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට අදාලව පැනවූ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. Read More
කෙරවලපිටිය “සොබාධනවි” බලාගාරය සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ
කෙරවලපිටිය “සොබාදනවි” ඒකාබද්ධ චක්‍රීය බලාගාරය සඳහා ද්‍රවීකෘත ස්වභාවික වායු (Liquefied natural gas – LNG) ගබඩා කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය, LNG ප්‍රතිවායුකරණය කිරීම සහ සැපයීම ... Read More
රනිල්ට සහාය දෙන පොහොට්ටු මන්ත්‍රීවරුන්ට නව දේශපාලන පක්ෂයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් නව දේශපාලන පක්ෂයක් බිහිකිරීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් අද (20) ... Read More
මිලියන 100 බැගින් වන්දි ඉල්ලා කෙහෙළියට එරෙහිව කොළඹ දිසා අධිකරණයට පෙත්සමක්
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 10 දෙනෙකුට එරෙහිව රුපියල් මිලියන 100 බැගින් වන්දි ඉල්ලා පුද්ගලයින් තිදෙනෙකු විසින් කොළඹ දිසා අධිකරණයට පෙත්සම් ගොනු කර තිබේ. ... Read More
පැෆ්රල් ට එරෙහිව විජයදාසගෙන් මැකෝට පැමිණිල්ලක්
පැෆරල් සංවිධානය විසින් තෝරාගත් ජනාධිපතිවරණ අපේක්ෂකයන් පමණක් ප්‍රවර්ධනය කිරීමට සැලසුම්කර ඇති ප්‍රසිද්ධ විවාදයට එරෙහිව කටයුතු කරන ලෙස ඉල්ලා ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් එම ... Read More
පොහොට්ටුවේ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු 17කගේ සහාය රනිල්ට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් 17 දෙනෙකු එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සඳහා එක්ව තිබේ. ඒ, ඊයේ ... Read More