Author: newsi.lk
“AERO BASH 2024” අභිමානවත්ව ඇරඹෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපිඨ කදවුර විසින් සංවිධානය කරනු ලැබු ගුවන් හමුදා “AERO BASH 2024” අධ්‍යාපනික හා තාක්ෂණික වෙළද ප්‍රදර්ශනය ගුවන් හමුදා චීනවරාය විද්‍යාපිඨ ... Read More
මන්කි පොක්ස් ආසාදිතයෙක් තායිලන්තයෙන් හමුවෙයි
මන්කි පොක්ස් නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙක් තායිලන්තයෙන් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය එම ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙක් ආසියාතික රටකින් හමුවූ පළමු ... Read More
නාමල් විවාදය පිලිගනී
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය (පැෆරල්) සංවිධානය විසින් යෝජනා කර ඇති ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සඳහාවූ විවාදයට සහභාගීවීම සඳහා කර ඇති ආරාධනය ... Read More
බෙල්ලන්විල පෙරහර හේතුවෙන් අද සහ හෙට විශේෂ රථවාහන සැළැස්මක්
බෙල්ලන්විල ඇසළ මහ පෙරහර වීථි සංචාරය කිරීම හේතුවෙන් අද (23) සහ හෙට (24) විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. ඒ අනුව, ... Read More
ලක්ෂ 22 ක් වටිනා නීති විරෝධි දුම්වැටි තොගයක් කොටුවෙයි
රුපියල් ලක්ෂ විසි දෙකක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් "හරිත මාවත" (Green Channel) ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යාමට ... Read More
මව සමඟ අමනාප වී පෙම්වතාගේ නිවසට ගිය බාල වයස්කාර දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක්
තම මව සමඟ විරසක වී පෙම්වතාගේ නිවසට ගිය 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් හට බරපතල ලිංගික අපයෝජනයක් කල එම පෙම්වතා සහ ඒ සඳහා ආධාර අනුබල ... Read More
යුනයිටඩ් පෙට්‍රෝලියම් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු අරඹයි
ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ඊයේ සිට ශ්‍රී ලංකාවේ සිය ව්‍යාපාර කටයුතු සඳහා නිල වශයෙන් එක්වුණි. ඒ අනුව, මෙරට ඉන්ධන වෙළදපොළට පිවිසෙන ඔවුන්, ලබන සැප්තැම්බර් මාසයේ ... Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට
වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට තීරණය කර තිබේ. එම භාණ්ඩ සහ මිළ ... Read More
සාරතී දුෂ්මන්ත සහ අංගජන් රාමනාදන්ගේ සහාය ජනපති රනිල්ට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරුන් ජනාධිපතිවරයාට ... Read More
සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ එකමුතුව කොළඹ විරෝධතාවයක
සම සෞඛ්‍ය උපාධිධාරින් වහාම රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලෙස බලකරමින් සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන්ගේ එකමුතුව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අද (22) පස්වරුවේ විරෝධතාවක් පැවැත්විය. නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ ... Read More
දිලිත්, විමල්, ගම්මන්පිල යාපනයේ කෝවිලක නරි නාටකයක!
ජනාධිපතිවරණයට තරුව ලකුණෙන් තරග කරන සර්වජන බලය සන්ධානයේ නායකයින් පිරිසක් පසුගිය දිනෙක යාපනයේ කෝවිලක දී පොල් ගැසීමේ අවස්ථාවකට එක්ව සිටින වීඩියෝවක් මේ වන විට සමාජ ... Read More
මන්කිපොක්ස් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විධිමත් සැලැස්මක්
ගුවන් තොටුපොළ මගින් මෙරටට ඇතුළු විය හැකි Mපොක්ස් (මන්කිපොක්ස්) රෝගින් හඳුනාගැනීම සඳහා මුළු රටම ආවරණය වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආවේක්ශණ පද්ධතිය වඩාත් ශක්තිමත් කර ... Read More
ඉරාන ජනපති ගමන්ගත් හෙලිකොප්ටරය කඩා වැටීමට හේතුව හෙළිවෙයි
අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි ගමන්ගත් හෙලිකොප්ටර් යානය කඩන් වැටීමට හේතුව මේ වන විට අනාවරණය වී තිබේ. එරට රජයට සම්බන්ධ පුවත් ඒජන්සියක් වාර්තා කර ඇත්තේ, ... Read More
නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම සැප්තැම්බර් 3 වනදා
2024 ජනාධිපතිවරණය සඳහා අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු සැප්තැම්බර් 3 වනදා ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි. එම කටයුතු ... Read More
රටවල් 35 ක විදේශිකයින් සඳහා සංචාරක වීසා ගාස්තු ඉවත් කිරීමේ තීරණයක්
මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රටවල් 35ක විදේශිකයින් සඳහා මෙරටට පැමිණීමේ දී සංචාරක වීසා ගාස්තු ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. බ්‍රිතාන්‍ය, අමෙරිකාව, කැනඩාව, ... Read More