Author: newsi.lk

තිරප්පනේ පාසැලක සිසුන් 21ක් හදිසියේ රෝහල් ගත කෙරේ

තිරප්පනේ පාසැලක සිසුන් 21ක් හදිසියේ රෝහල් ගත කෙරේ

- August 15, 2024

අනුරාධපුර, තිරප්පනේ විදුහලක සිසුන් විසි එක් දෙනෙකු හදිසියේ ඇති වූ ආසාත්මික තත්ත්වයක් හේතුවෙන් අද (15) මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව මරදන්කඩවල පොලිසිය පවසයි. මෙලෙස ... Read More

බදියුදීන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙක් රනිල් ලඟට යයි

බදියුදීන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙක් රනිල් ලඟට යයි

- August 15, 2024

රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් සමගි ජන බලවේගය ඔස්සේ පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ... Read More

රනිල් ජනපති සටනට එන ඡන්ද ලකුණ ප්‍රකාශයට පත්කෙරේ

රනිල් ජනපති සටනට එන ඡන්ද ලකුණ ප්‍රකාශයට පත්කෙරේ

- August 15, 2024

2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වී ඇති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඡන්ද සලකුණ ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව, ඔහුට මෙවර ජනාධිපතිවරණය සඳහා “ගෑස් සිලින්ඩරය” ... Read More

ජනපති සටනට සුදුසුකම් ලැබූ අපේක්ෂකයින් මෙන්න

ජනපති සටනට සුදුසුකම් ලැබූ අපේක්ෂකයින් මෙන්න

- August 15, 2024

2024 වසර ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් 39 දෙනාගේම නාමයෝජනා පිළිගත් බව මැතිවරණ කොමිසම පවසයි. එහිදී, බත්තරමුල්ල සීලරතන හිමි, ඕෂල හේරත් සහ ජනක ... Read More

අපේක්ෂකයින් 40 දෙනාගෙන් 39 ක් නාමයෝජනා භාර දෙයි

අපේක්ෂකයින් 40 දෙනාගෙන් 39 ක් නාමයෝජනා භාර දෙයි

- August 15, 2024

ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කළ අපේක්ෂකයින් 40 දෙනාගෙන් 39 දෙනෙක් නාමයෝජනා භාරදී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්.ඒ. රත්නායක මහතා පැවසීය. ඒ අනුව, පෙරවරු 11.30 ... Read More

සිසු සැරිය සහ ඇඟලුම් බසය ගැටී 19 ක් රෝහලට

සිසු සැරිය සහ ඇඟලුම් බසය ගැටී 19 ක් රෝහලට

- August 15, 2024

අනුරාධපුර, පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ශ්‍රාවස්තිපුර හන්දිය ආසන්නයේදී අද (15) උදෑසන සිදුවූ රිය අනතුරකින් 19 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. පොලීසිය පැවසුවේ, පාසල් සිසුන් ... Read More

තණමල්විල සිසුවිය අපයෝජන සිද්ධියට තවත් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

තණමල්විල සිසුවිය අපයෝජන සිද්ධියට තවත් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

- August 15, 2024

තණමල්විල ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පාසැල් සිසුන් තිදෙනකු ලුණුගම්වෙහෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ... Read More

නාමයෝජනා දීමේදී සියලු අපේ­ක්ෂ­ක­යන් වත්කම් බැර­කම් ප්‍රකාශ දිය යුතුයි

නාමයෝජනා දීමේදී සියලු අපේ­ක්ෂ­ක­යන් වත්කම් බැර­කම් ප්‍රකාශ දිය යුතුයි

- August 15, 2024

දූෂණ විරෝධී පනතේ 89 වැනි වග­න්තිය පරිදි සියලු මැති­ව­රණ අපේ­ක්ෂ­ක­යන් තම නාම­යෝ­ජනා පත්‍ර භාර දෙන අව­ස්ථා­වේදී තමන්ගේ වත්කම් හා බැර­කම් ප්‍රකා­ශ­යන් ද මැති­ව­රණ කොම­සා­රි­ස්ව­රයා වෙත ... Read More

අමාත්‍යංශ තුනක් ජනපති යටතට ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

අමාත්‍යංශ තුනක් ජනපති යටතට ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

- August 15, 2024

මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දුගේ අමාත්‍යධුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තබා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, ජනාධිපතිවරයා යටතට ගෙන ... Read More

“එක්සත් ලංකා පොදුජන පක්‍ෂයේ” ලේකම් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

“එක්සත් ලංකා පොදුජන පක්‍ෂයේ” ලේකම් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

- August 14, 2024

"එක්සත් ලංකා පොදුජන පක්‍ෂයේ" ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදීම සඳහා රුපියල් කෝටි 03ක අල්ලස් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ එම පක්ෂයේ ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් අල්ලස් ... Read More

තණමල්විල සිසුවියගේ සිද්ධියට අත්අඩංගුවට ගත් විදුහල්පති ඇතුළු 04 දෙනාට ඇප

තණමල්විල සිසුවියගේ සිද්ධියට අත්අඩංගුවට ගත් විදුහල්පති ඇතුළු 04 දෙනාට ඇප

- August 14, 2024

තණමල්විල ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධ තොරතුරු පොලිසියට වසන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තණමල්විල ජාතික පාසලේ විදුහල්පතිවරයා ඇතුළු තිදෙනා රුපියල් ලක්ෂ ... Read More

තායිලන්ත අගමැති ධූරයෙන් ඉවත් කරයි

තායිලන්ත අගමැති ධූරයෙන් ඉවත් කරයි

- August 14, 2024

තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් ව ධුරයෙන් පහ කිරීමට එරට අධිකරණයක් නියෝග කර තිබේ. ඒ, විනිසුරුවරයෙකුට අල්ලස් දීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිරදඬුවමට ලක්ව නිදහස් වූ ... Read More

ජනපති නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

ජනපති නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

- August 14, 2024

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පස්වරුවේ සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීය. කොළඹ මල් පාරේ පිහිටි සිය පක්ෂ කාර්යාලයේදී ජනාධිපතිවරයා ... Read More

ජනාධිපතිවරණයට නාම යෝජනා බාරගන්නේ මෙහෙමයි

ජනාධිපතිවරණයට නාම යෝජනා බාරගන්නේ මෙහෙමයි

- August 13, 2024

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම විශේෂ ආරක්ෂක විධිවිධාන සහිතව අනිද්දා (15) පෙරවරු 9.00 ට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා ... Read More

මහනුවර පාසල් සිසුවෙක් අතුරුදන්

මහනුවර පාසල් සිසුවෙක් අතුරුදන්

- August 13, 2024

මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ ඉගෙනුම ලබන පහළොස් හැවිරිදි සිසුවෙකු පාසල් ගොස් නැවත නිවසට නොපැමිණි බවට සිසුවාගේ මව විසින් කටුගස්තොට පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබේ. කටුගස්තොට රණවන ... Read More