Author: news-i
උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍රයක් පිටවෙලා – විභාගයත් අත්හිටුවයි
උතුරු මැද පළාතේ අද (06) පැවැත්වීමට නියමිතව තිබූ එකොළහ ශ්‍රේණිය තුන්වන වාර පරීක්ෂණයේ සිංහල ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ පිටවී ඇතැයි තොරතුරු වාර්තා වේ. මේ ... Read More
මනුෂගේ සොහොයුරා යළි රිමාන්ඩ්
හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරු තිසර නානායක්කාර එළඹෙන 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග ... Read More
ජනපති – නීතිපති අතර සාකච්ඡාවක්!
රටේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් නඩු වල ප්‍රගතිය සහ ඒවා කඩිනම් කිරීමට ඇති බාධක සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ නීතිපති පාරින්ද රණසිංහ මහතා අතර ... Read More
අමෙරිකාවට දරුණු හිම පතනයක්
කැන්සාස් සිට නිව් ජර්සි දක්වා අමෙරිකාවේ මධ්‍යම ප්‍රදේශයට බලපෑ හිම කුණාටු තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ නැගෙනහිර ප්‍රදේශය කරා ගමන් කරනු ඇති බවට එරට ජාතික ... Read More
කොරියාවට යැවූ ශ්‍රමිකයින්ගේ ගුවන් ටිකට්පතෙනුත් මුදල් ගසා කාලා!
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගම විසින් දකුණු කොරියාව බලා පිටත්වන ශ්‍රමිකයන්ට අවශ්‍ය ගුවන් ටිකට්පත් 3,767ක් පෞද්ගලික ... Read More
බස් වර්ජනයක් අත ළඟ!
‘‘ක්ලීන් ශ්‍රී ලංකා’’ වැඩසටහනට සමගාමීව පොලිසිය විසින් ක්‍රියාත්මක කර ඇති මගී බස් රථ පරික්ෂාව හරහා තමන්ට රැකියාව සිදු කර ගැනීමට විශාල බාධාවක් වී ඇති බව ... Read More
බස් රථවල යන මගීන්ගේ ආරක්ෂාවට අයිතිවාසිකම් ලැයිස්තුවක්
බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මගී අයිතිවාසිකම් ලැයිස්තුවක් පිළියෙල කිරීමට කටයුතු ආරම්භ කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. ඒ අනූව, ... Read More
සුනඛයකු බේරන්න ගිහින් ත්‍රීරෝද රිය බස් රථයක ගැටී දරුවෙකු මරුට
රාජාංගනය, අනුරාධපුර – පුත්තලම ප්‍රධාන මාර්ගයේ දී පුත්තලම දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයේ පෙරළී ගොස් ඉදිරියෙන් පැමිණි බස් රථයක ගැටී ඊයේ ... Read More
බන්ධනාගාර නිලධාරින් 1800 කගේ හිඟයක්
බන්ධනාගාර නිලධාරින් 1800 කගේ හිඟයක් පවතින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා සඳහන් කරයි. බන්ධනාගාර නිලධාරී හිඟය හේතුවෙන් සෝදිසි කිරීම් වලට බලපෑම් එල්ලවී ... Read More
දේශපාලන හිතවතුන්ට ඉඩම් ලබා දීම ගැන විමර්ශන
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් දේශපාලන හිතවතුන්ට ලබා දීම සම්බන්ධයෙන් විමර්ශන කරන බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි. ඒ අනුව ... Read More
සමාජ සේවයෙන් පසු මට CID එකටත් යන්න වුණා – කතරගම දේවාලයේ බස්නායක නිලමේ
මම කතරගම දෙවියන්ට පින් සිද්ධ වෙන්න බැතිමතුන් දුන් ආධාර උපකාර වලින් මහරගම පිළිකා රෝහලට උපකාර කළේ. සමාජ සේවයෙන් පසු මට රහස් පොලිසියටත් යන්න වුණා. මම ... Read More
මාදිවෙල මන්ත්‍රී නිවාස ලබාදීම මේ සතියේදී අවසන්
දසවැනි පාර්ලිමේන්තුවට තේරීපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාදිවෙල නිවාස සංකීර්ණයේ ඇති නිවාස ලබාදීම මෙම සතියේදී අවසන් කරන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද ... Read More
කැනඩාවේ රැකියාවකට ගිය වවුනියාවේ තරුණයෙකු මෝටර් රථයක සිරවී මරුට
කැනඩාවේ රැකියාවක් සඳහා ගොස් සිටි වවුනියාවේ තරුණයෙකු මෝටර් රථයක් තුළ මියගොස් සිටියදී ඔහුගේ මළ සිරුර කැනේඩියානු පොලීසිය විසින් පෙරේදා (04) සොයා ගෙන තිබේ. වවුනියාවේ සෙට්ටිකුලම ... Read More
අද කාලගුණය
නැගෙනහිර පළාතේත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී ... Read More
දවසේ ලග්න පලාපල – 2025 ජනවාරි මස 06 වන සඳුදා
මේෂ ක්‍රියාකාරකම් බහුලයි. රාජකාරිවල බාධා ඉවත් වෙයි. පොදු සේවා සමාජ සත්කාරක ක්‍රියා යෙදේ. උත්සව, සාද යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. හදිසි ධන ලාභ ලැබීම් වෙයි. සිරසගත ... Read More