Author: news-i

ගල්කිස්සේ වෙඩි තැබීමක් – ඥාති සහෝදරයන් දෙදෙනෙකු මරුට

ගල්කිස්සේ වෙඩි තැබීමක් – ඥාති සහෝදරයන් දෙදෙනෙකු මරුට

- January 7, 2025

ගල්කිස්ස, වටරප්පල පාර ප්‍රදේශයේදී අද (07) අලුයම 04.45 ට පමණ සිදුකල වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම ... Read More

රේගුවෙන් ඇල්ලූ වාහන 637ක් දිරන්න හැරලා

රේගුවෙන් ඇල්ලූ වාහන 637ක් දිරන්න හැරලා

- January 7, 2025

ශ්‍රී ලංකා රේගුව මගින් අත්අඩංගුවට ගන්නා ලද වාහන 637ක් දිගු කාලයක් තිස්සේ අංගණවල ගාල්කර දිරන්නට හැරීමෙන් වෙන්දේසි කිරීමට ද නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ජාතික විගණන ... Read More

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි

- January 7, 2025

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල අද (07) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දකුණු සහ සබරගමුව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී ... Read More

ආන්දෝලනයට තුඩු දුන් නඩු පිළිබඳ ජනපති සහ නීතිපති අතර සාකච්ඡාවක්

ආන්දෝලනයට තුඩු දුන් නඩු පිළිබඳ ජනපති සහ නීතිපති අතර සාකච්ඡාවක්

- January 6, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. නීතිය පසිඳලීම සඳහා ක්‍රියා කරන සියලු ආයතන ... Read More

ගබ්සා පෙති අලෙවි කළ ඔසුසැල් හිමියෙකු අත්අඩංගුවට

ගබ්සා පෙති අලෙවි කළ ඔසුසැල් හිමියෙකු අත්අඩංගුවට

- January 6, 2025

නුවරඑළිය නගරයේ ගබ්සා පෙති අලෙවි කළ ඔසුසැලේ හිමිකරු නුවරඑළිය කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් සහ නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා එක්ව අද (06) දින අත්අඩංගුවට ගෙන ... Read More

බදුල්ල සහ කන්කසන්තුරේ දක්වා විශේෂ දුම්රිය කාලසටහනක්

බදුල්ල සහ කන්කසන්තුරේ දක්වා විශේෂ දුම්රිය කාලසටහනක්

- January 6, 2025

තෛපොංගල්, නිදහස් උත්සවය ‍සහ සති අන්ත නිවාඩු දින වෙනුවෙන් ජනවාරි සහ පෙබරවාරි මාසවල විශේෂ දුම්රිය ධාවන කාලසටහනක් නිකුත් කර තිබේ. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ... Read More

චීනයෙන් ටොන් මිලියන 20 ඉක්මවූ නව තඹ ආකරයක් සොයා ගැනේ

චීනයෙන් ටොන් මිලියන 20 ඉක්මවූ නව තඹ ආකරයක් සොයා ගැනේ

- January 6, 2025

Qinghai-Tibet සානුවෙහි ඛනිජ ගවේෂණය ආශ්‍රිතව චීනය විශාල දියුණුවක් ලබා ඇති අතර එහි සාර්ථකත්වය යළිත් පෙන්නුම් කරමින් නව තඹ ආකරයක් සොයා ගැනීමට පසුගිය දා සමත්ව තිබේ. ... Read More

පාසල් සිසුවියක් අතුරුදන්

පාසල් සිසුවියක් අතුරුදන්

- January 6, 2025

බදුල්ල, ඇටම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි16 හැවිරිදි පාසල් සිසුවියක් අතුරුදන් වී ඇති බව පොලීසිය පවසයි. අදාළ දැරිය පසුගිය ජනවාරි 3 වනදා සිට අතුරුදන්ව ඇති අතර දැරියගේ ... Read More

දෙමෝදරදී දුම්රියක් පීලි පනී – උඩරට දුම්රිය ධාවනය ප්‍රමාදයි

දෙමෝදරදී දුම්රියක් පීලි පනී – උඩරට දුම්රිය ධාවනය ප්‍රමාදයි

- January 6, 2025

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානයේ දී දුම්රියක් අද (06) දහවල් පීලි පැනීමකට ලක්ව තිබේ. නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය ... Read More

ජනාධිපති කාර්යාලයෙන් විශේෂ චක්‍රලේඛයක්

ජනාධිපති කාර්යාලයෙන් විශේෂ චක්‍රලේඛයක්

- January 6, 2025

විදෙස් රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන, ශ්‍රී ලංකාවේ පිහිටි විදේශීය දූත මණ්ඩලය සහ එතෙර පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමග රජයේ අමාත්‍යාංශ සහ ආයතන පවත්වනු ලබන අන්තර් ... Read More

ඉන්දියාවෙන් පළමුවරට HMPV වෛරස ආසාදිතයින් දෙදෙනෙකු හමුවෙයි

ඉන්දියාවෙන් පළමුවරට HMPV වෛරස ආසාදිතයින් දෙදෙනෙකු හමුවෙයි

- January 6, 2025

චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින HMPV වෛරස අසධිතයින් දෙදෙනෙකු පළමුවරට ඉන්දියාවෙන් සොයාගෙන තිබේ. නියුමෝනියා රෝග ලක්ෂණ සහිතව පැමිණ කර්නාටක ප්‍රාන්තයේ, රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මාස 08 ... Read More

රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්

රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්

- January 6, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස නිමල් ආර්. රණවක මහතා පත් කර තිබේ. රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සෙසු ... Read More

1990 සුවසැරියට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයන් පත්කෙරේ

1990 සුවසැරියට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයන් පත්කෙරේ

- January 6, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයන් පත් කර තිබේ. මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය ... Read More

හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ සහ ව්‍යාපාරිකයා යළි රිමාන්ඩ්

හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ සහ ව්‍යාපාරිකයා යළි රිමාන්ඩ්

- January 6, 2025

නාගරික සංවර්ධන අධිකාරියෙන් ව්‍යාපාරිකයෙකුට හිමිවිය යුතු රුපියල් කෝටි 11ක වන්දි මුදලක් ලබා ගැනීමට කටයුතු කරදීම සඳහා රුපියල් කෝටි හතරක අල්ලස් මුදලක් ඉල්ලා ,වන්දි මුදලින් කොටසක් ... Read More

රත්මලාන ගුවන් තොටුපළේ ගාලු පාරට මායිම් තාප්පය ඉවත් කිරීමේ තීරණයක්

රත්මලාන ගුවන් තොටුපළේ ගාලු පාරට මායිම් තාප්පය ඉවත් කිරීමේ තීරණයක්

- January 6, 2025

රත්මලාන ගුවන් තොටුපළේ ගාලු පාරේ මායිම් තාප්පය ඉවත් කිරීම සඳහා සමාලෝචනයක් සිදුකර තීරණයක් ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ... Read More