Author: news-i

විහිළුව වැරදී තරුණියක් ගෙල සිරවී ජීවිතක්ෂයට

විහිළුව වැරදී තරුණියක් ගෙල සිරවී ජීවිතක්ෂයට

- January 7, 2025

පිටරටක සිටින තම සැමියා හා විඩියෝ ඇමතුමකින් කතා කරමින් විහිළුවට එල්ලී මැරෙන්න ගිය බිරිදක් ගෙල සිරවි මිය ගිය ශෝචනිය පුවතක් මුල්ලේරියාව පොලිසියෙන් වාර්තාවේ. මෙලෙස අවාසනාවන්ත ... Read More

ටිබෙටයේ ප්‍රබල භූකම්පනයක් – 53 ක් මරුට

ටිබෙටයේ ප්‍රබල භූකම්පනයක් – 53 ක් මරුට

- January 7, 2025

චීනයේ, ටිබෙට් - නේපාල දේශසීමාව ආසන්නයේ ඇති වූ භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 53 දෙනෙකු මියගොස් 62 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ... Read More

නව රාජ්‍ය තාන්ත්‍රිකයින් පස්දෙනෙකු පත්කෙරේ

නව රාජ්‍ය තාන්ත්‍රිකයින් පස්දෙනෙකු පත්කෙරේ

- January 7, 2025

ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයා සතු වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. පසුගිය කාලයේ රාජතාන්ත්‍රික සේවාවන්හි නිරත නිලධාරීන් ශ්‍රී ලංකාවේ ... Read More

සබරගමු මහ සමන් දේවාලය යළි විවෘත කරයි

සබරගමු මහ සමන් දේවාලය යළි විවෘත කරයි

- January 7, 2025

ප්‍රදේශවාසීන් සහ භික්ෂූන් වහන්සේලා කළ ඉල්ලීම් සලකා බලා ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලය යළි විවෘත කිරීමට එම දේවාලයේ රාජකාරී මණ්ඩලය පියවර ගෙන තිබේ. මහ සමන් ... Read More

සමාජ මාධ්‍යයේ ගිය අපහාසාත්මක සටහන් හේතුවෙන් කොට්ටහච්චිට මානසික ප්‍රතිකාර ගන්න වෙලා

සමාජ මාධ්‍යයේ ගිය අපහාසාත්මක සටහන් හේතුවෙන් කොට්ටහච්චිට මානසික ප්‍රතිකාර ගන්න වෙලා

- January 7, 2025

සමාජ ජාලාවල පළ කරන අසත්‍ය හා අපහාසාත්මක සටහන් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය දැඩි මානසික ආතතියට සහ අසහනයට පත්ව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ... Read More

රාජ්‍ය ආයතන සතුව ඇති V8 රථ වෙන්දේසියට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

රාජ්‍ය ආයතන සතුව ඇති V8 රථ වෙන්දේසියට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

- January 7, 2025

රාජ්‍ය ආයතනවල ඇති ඉහළ ධාරිතාවක් සහිත V8 සුඛෝපභෝගී රථවාහන වෙන්දේසි කර එම ආදායම් වාර්තා මාර්තු මස 01 වැනි දිනයට පෙර ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශ ... Read More

ප්‍රශ්නගත ඖෂධ හේතුවෙන් ඇස් පෙනීම අහිමි වූ පිරිසට වන්දි

ප්‍රශ්නගත ඖෂධ හේතුවෙන් ඇස් පෙනීම අහිමි වූ පිරිසට වන්දි

- January 7, 2025

පසුගිය කාලයේ සිදුකල අක්ෂි සැත්කම් හේතුවෙන් අන්ධ භාවයට පත් වූ රෝගීන් වෙනුවෙන් වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය ... Read More

ටෘඩෝ වෙනුවට පක්ෂයට නව නායකයෙකු පත්කර ගැනීමට විශේෂ රැස්වීමක්

ටෘඩෝ වෙනුවට පක්ෂයට නව නායකයෙකු පත්කර ගැනීමට විශේෂ රැස්වීමක්

- January 7, 2025

දශකයකට වැඩි කාලයක් කැනඩාවට සහ කැනඩාවේ ලිබරල් පක්ෂයට නායකත්වය දුන් ජස්ටින් ටෘඩෝ පක්ෂ නායකත්වයෙන් ඊයේ (06) ඉවත් වුණා. ඒ, අනුව ඔහු දැරූ කැනඩා අග්‍රාමාත්‍ය ධුරය ... Read More

මහ මැතිවරණයේ ආදායම් වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයන්ට නඩු

මහ මැතිවරණයේ ආදායම් වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයන්ට නඩු

- January 7, 2025

මහ මැතිවරණයට අදාළව අදායම් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂයින් සම්බන්ධයෙන් වන ලිපි ගොනු සම්පූර්ණ කර නීතිමය කටයුතු සඳහා හැකි ඉක්මනින් පොලීසියට ලබා දෙන ලෙස මැතිවරණ ... Read More

“පොලිස්පතිට කියන්න” (tell IGP ) ඔන්ලයින් සේවාව යළි ඇරඹේ

“පොලිස්පතිට කියන්න” (tell IGP ) ඔන්ලයින් සේවාව යළි ඇරඹේ

- January 7, 2025

ශ්‍රී ලංකා පොලීසිය මගින් පවත්වාගෙන ගොස් කාලයක් නතරකර තිබූ "පොලිස්පතිට කියන්න" (tell IGP ) ඔන්ලයින් පැමිණිලි සේවාව යළි ආරම්භ කර තිබේ. වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත ... Read More

මුදල් කාරක සභාවට නව සාමාජිකයින් පත් කෙරේ

මුදල් කාරක සභාවට නව සාමාජිකයින් පත් කෙරේ

- January 7, 2025

මුදල් කාරක සභාවට නව සාමාජිකයින් පත් කර තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චතුරංග අබේසිංහ, ෂානක්කියන් රාසමාණික්කම්, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඊල්ලෙයාස් යන මහත්වරුන් පත් ... Read More

කටුනායක ගුවන්තොටුපොළට ආ ගුවන් යානා 04 ක් හදිසියේම හරවා යැවේ

කටුනායක ගුවන්තොටුපොළට ආ ගුවන් යානා 04 ක් හදිසියේම හරවා යැවේ

- January 7, 2025

කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද (07) අලුයම පැවති ඝන මීදුම් තත්ත්වය හේතුවෙන් එහි ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 04 ක් මත්තල සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ... Read More

වැලිගම පස්දෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධියට පුද්ගලයෙක් අත්අඩංගුවට

වැලිගම පස්දෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධියට පුද්ගලයෙක් අත්අඩංගුවට

- January 7, 2025

වැලිගම පොලිස් වසමේ දී පුද්ගලයන් පස්දෙනෙකුට යතුරු පැදි තුනකින් පැමිණ සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර කොට්ඨාස අපරාධ විමර්ෂණ කාර්යාංශයයි වැටලීම ... Read More

පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා අවලංගු කිරීමේ කෙටුම්පත ගැසට් කෙරේ

පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා අවලංගු කිරීමේ කෙටුම්පත ගැසට් කෙරේ

- January 7, 2025

2023 මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා අවලංගු කිරීමට සහ අලුතින් නාමයෝජනා කැඳවීමට හැකි වන පරිදි පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා වන ... Read More

දිවයින පුරා ගුරු පුරප්පාඩු 30,000ක්

දිවයින පුරා ගුරු පුරප්පාඩු 30,000ක්

- January 7, 2025

දිවයින පුරා ගුරු පුරප්පාඩු 30,000කට ආසන්න සංඛ්‍යාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඉංග්‍රිසි, විද්‍යාව, ගණිතය සහ අනෙකුත් සෑම විෂයක් සඳහා ගුරු පුරප්පාඩු පවතින බවයි, අමාත්‍යාංශ ... Read More