Author: news-i
ජේ. ආර්. පී. සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු, දේශපාලන විචාරකයෙකු මෙන්ම ගත් කතුවරයෙකුද වූ ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලක පටන් අසනීප තත්ත්වයෙන් පසුවූ ඒ මහතා රෝහල්ගතව ... Read More
ව්‍යවසාය සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) නව සභාපතිවරයා ලෙස ලක්ෂ්මන් අබේසේකර මහතා පත්කර තිබේ. වරලත් ගණිකාධිකාරීවරයෙකු වන අබේසේකර ... Read More
ඇල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් වැටුණු සිසුවාගේ මව පාසලට එරෙහිව නඩු මගට
කොළඹ අන්තර්ජාතික පාසලේ 15 හැවිරිදි සිසුවකු වූ ජිවෝන් සෝරෝ සිංගේ අකල් මරණය සම්බන්ධයෙන් එම පාසලට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඔහුගේ මව තීරණය කර ඇති බව ... Read More
විදේශ සේවා නියුක්ති කාර්යාංශයට එන කුඩා දරුවන් වෙනුවෙන් සෙල්ලම් කාමරයක්
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට විදේශ රැකියා සඳහා යොමුවූ පුද්ගලයින් සම්බන්ධව පැමිණිලි කිරීම සඳහා පැමිණෙන විගමණික ශ්‍රමික පවුල්වල කුඩා දරුවන් වෙනුවෙන් කාර්යාංශයේ සමථ අංශය ... Read More
මනූෂගේ සහෝදරයාට අහුවුණා නම් CID එකට එන්න – පොලිසිය
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයා වන තිසර නානායක්කාර විසින් සිදු කර ඇති රට රැකියා වංචාවන්ට හසුවූ පුද්ගලයන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඒ ගැන පැමිණිලි ... Read More
ජනතාවට කඩිනම් සේවයක් දෙන්න කම්කරු අමාත්‍යාංශයෙන් වට්ස්ඇප් අංකයක්
ජනතාව විසින් ඉදිරිපත් කරන ලිපි සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා කම්කරු අමාත්‍යාංශයෙන් නව වට්ස්ඇප් අංකයක් හඳුන්වා දී තිබේ. වැඩ කරන ජනතාවගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ... Read More
ගතවූ පැය 24තුළ බීමත් රියදුරන් 509ක් නීතියේ රැහැනට
උත්සව සමයේ රථවාහන අනතුරු අවම කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවලක් (23)දින සිට දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව ගතවූ පැය 24 තුළ ... Read More
නව වසරේ පළමු පාර්ලිමේන්තුව රැස්වෙන දිනය
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ලබන 7 වැනිදා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය. පාර්ලිමේන්තුව එදින ... Read More
“ජීන් ඇන්ටි”ට මැර ප්‍රහාරයක්
සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිනියක වන "ජීන් ඇන්ටි" නමැති කාන්තාවට පුද්ගලයින් දෙදෙනෙකු නිවසට පැන පහර දී තිබෙනවා. ඊයේ (02) පෙරවරුවේ නාඳුනන පුද්ගලයින් දෙදෙනකු නිවසට පැන තම ... Read More
ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ ප්‍රශ්න 3 සඳහා නිදහස් ලකුණු – විභාග කොමසාරිස්
ප්‍රශ්න ගත 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අදාල ප්‍රශ්න 03 සඳහා සියලුම විභාග අපේක්ෂකයන්ට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ... Read More
ලුණු මෙට්‍රික් ටොන් 20000ක් ගෙන්වන්න ටෙන්ඩර් කැඳවේ
ලුණු මෙට්‍රික් ටොන් 20000 ක් කඩිනමින් ආනයනය කිරීමට හෙට (03) ටෙන්ඩර් විවෘත කරන බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. ලුණු හිගයට විසදුමක් ලෙස ලුණු ... Read More
ට්‍රම්ප් හෝටලය අසලදී ටෙස්ලා සයිබර් ට්‍රක් රථයක් පුපුරා යයි
අමෙරිකාවේ ලාස් වේගාස් ප්‍රදේශයේ පිහිටි ට්‍රම්ප් හෝටලය ඉදිරිපිටදී ටෙස්ලා සයිබර් ට්‍රක් රථයක් පුපුරා යාමෙන් එහි රියදුරා මියගොස් තවත් 07 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් ... Read More
ඩොලරයේ අගය යළි පහළට
මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු 0.076ක අගයකින් සහ විකිණුම් මිල ... Read More
කිලිනොච්චියේ පාලමක් යට නාඳුනන මළසිරුරු දෙකක්
කිලිනොච්චිය පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ මාර්ගයක ඉදිකොට තිබූ පාලමක් යට තිබී හඳුනානොගත් පුද්ගල මළසිරුරු දෙකක් අද (02) උදෑසන සොයාගත් බව කිලිනොච්චිය පොලීසිය පැවසීය. කිලිනොච්චිය ඒ- 35 මාර්ගයේ ... Read More
කතරගම දේවාලයේ අනුග්‍රහයෙන් ඉඳිකළ මෙරට ප්‍රථම ඇටමිදුළු බද්ද කිරීමේ ඒකකය විවෘත කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා ශ්‍රම දායකත්වයෙන් හා රුහුණු කතරගම මහා දේවාලයේ මුල්‍ය අනුග්‍රාහකත්වයෙන් පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් ඇටමිදුළු හා රුධිර ජනන සෛල බුද්ධකිරීමේ ඒකකයක් මහරගම ... Read More