Author: news-i
චීනයේ තවත් වෛරසයක් පැතිරෙයි – රෝගීන්ගෙන් රෝහල් පිරෙයි
කොවිඩ්-19 වසංගතයෙන් වසර 5කට පසු චීනය තුළ තවත් වෛරස කිහිපයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා. Human metapneumovirus (HMPV) ලෙස පැවසෙන වෛරස තත්ත්වයක් ප්‍රධාන ... Read More
කොට්ටහච්චිට මඩ ගැසූ පොහොට්ටු හිටපු ප්‍රා. සභා මන්ත්‍රී අත්අඩංගුවට
ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චිට මුහුණු පොත ඔස්සේ අපහාස කිරීම සම්බන්ධයෙන් කළුතර මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ... Read More
කොටුව පැරණි පොලිස් මූලස්ථානයේ CCTV කැමරා 07ක් සහ ඩී වී ආර් යන්ත්‍රය හොරු අරන්
කොටුව පැරණි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පස්වන මහලේ සවිකර තිබූ සී සී ටී වී කැමරා හතක් සහ ඩී වී ආර් යන්ත්‍රයක් කිසිවකු විසින් ගලවා සොරා ගෙන ... Read More
වසරේ පළමු උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ
2025 වසරේ පළමු ප්‍රධාන උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ දී දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසනවා. මෙම උල්කාපාත වර්ෂාව සක්‍රීයව ... Read More
යෝෂිත රාජපක්ෂ CID යට පැමිණෙයි
හිටපු ජනධිපති මහින්ද රාපක්ෂ මහාතගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ඒ කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම ... Read More
දේශපාලන පත්වීම් ලැබූ තානාපති හා මහ කොමසාරිස්වරු 18ක් යළි කැඳවේ
දේශපාලන පත්වීම් ලැබූ තානාපති හා මහ කොමසාරිස්වරුන් 18 දෙනෙකු මේ වනවිට යළි කැඳවා ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි. විදේශ සේවය කාර්යක්ෂම ... Read More
මාතර බන්ධනාගාරයේ අනතුරින් තුවාල ලැබූ තවත් රැඳවියෙකු මරුට
මාතර බන්ධනාගාරයේ වාට්ටුවක් මතට බෝ ගසක අත්තක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැඳවියෙකු අද (03) පෙරවරුවේ ... Read More
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට නව වෙබ් අඩවියක්
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට නව වෙබ් අඩවියක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා. ඒ, එහි මෙතෙක් ක්‍රියාත්මක වූ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වීමත් සමඟයි පරිගණක හදිසි ... Read More
බිරින්දෑවරු ලස්සන කරන්න සැමියන්ට පුහුණුවක්
පවුලේ සාමාජිකයන් අතර සමගිය, සහයෝගය හා දියුණුව ගොඩ නැගිම පිණිස ක්‍රියාත්මක කෙරෙන “මෙන් කයර්” නමින් නවමු වැඩ සටහනක් අනුරාධපුර ප්ලැටිනම් හෝටලයේදි අනුරාධපුර දිස්ත්‍රික් රාජ්‍ය නොවන ... Read More
ආචාර්ය නන්දලාල් වීරසිංහ “වසරේ ශ්‍රී ලාංකිකයා” වෙයි
මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාව 2024 වසර සඳහා ‘වසරේ ශ්‍රී ලාංකිකයා’ ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ නම් කර තිබේ. ... Read More
කාලගුණයේ වෙනසක්
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (03) දින සිට බලාපොරොත්තු වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත් අම්පාර සහ ... Read More
දවසේ ලග්න පලාපල – 2025 ජනවාරි මස 03 වන සිකුරාදා
මේෂ ක්‍රියාකාරි දිනකි. පැහැදිලි දියුණුවකට තම ව්‍යාපාර පත්වෙයි. සුළුවෙන් හෝ උත්සව සාද යෙදේ. දුරගමන් බිමන් ද යෙදේ. රාජකාරීවලදී තරමක් ඉවසීම සහිතව ක්‍රියා කළ යුතුයි. සිරස ... Read More
ජේ. ආර්. පී. සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු, දේශපාලන විචාරකයෙකු මෙන්ම ගත් කතුවරයෙකුද වූ ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලක පටන් අසනීප තත්ත්වයෙන් පසුවූ ඒ මහතා රෝහල්ගතව ... Read More
ව්‍යවසාය සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) නව සභාපතිවරයා ලෙස ලක්ෂ්මන් අබේසේකර මහතා පත්කර තිබේ. වරලත් ගණිකාධිකාරීවරයෙකු වන අබේසේකර ... Read More
ඇල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් වැටුණු සිසුවාගේ මව පාසලට එරෙහිව නඩු මගට
කොළඹ අන්තර්ජාතික පාසලේ 15 හැවිරිදි සිසුවකු වූ ජිවෝන් සෝරෝ සිංගේ අකල් මරණය සම්බන්ධයෙන් එම පාසලට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඔහුගේ මව තීරණය කර ඇති බව ... Read More