Author: news-i

ඩොලරයේ අගය යළි ඉහළට

ඩොලරයේ අගය යළි ඉහළට

- January 3, 2025

මහ බැංකුව විසින් අද (03) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු 0.071ක අගයකින් සහ විකිණුම් මිල ... Read More

මහින්ද සමරසිංහගේ තානාපති ධුරය තවදුරටත්

මහින්ද සමරසිංහගේ තානාපති ධුරය තවදුරටත්

- January 3, 2025

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡා හේතුවෙන් අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා තවදුරටත් එම තනතුරේ කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. පසුගිය ... Read More

ප්‍රමාද වී ඇති රියැදුරු බලපත් ගැන දැනුම් දීමක්

ප්‍රමාද වී ඇති රියැදුරු බලපත් ගැන දැනුම් දීමක්

- January 3, 2025

මෙතෙක් කලක් මුද්‍රණය ප්‍රමාදවීම හේතුවෙන් ආයතනය තුළ එක් රැස් වී තිබෙන රියැදුරු බලපත්‍ර 130,000 ක් මාසයක් ඇතුලත මුද්‍රණය කර නිකුත් කරන බව ප්‍රවාහන, මහාමාර්ග නියෝජ්‍ය ... Read More

යෝෂිත රාජපක්ෂ CID යෙන් පිටව යයි

යෝෂිත රාජපක්ෂ CID යෙන් පිටව යයි

- January 3, 2025

කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (03) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි යෝෂිත රාජපක්ෂ මහතා පැය 02 කට ආසන්න කාලයක් ... Read More

විමල් වීරංශ CID යට

විමල් වීරංශ CID යට

- January 3, 2025

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය වෙත අද පැමිණ තිබේ. මාධ්‍ය ආයතනයක වැඩසටහනකදී බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සිදු කළ ... Read More

කෙහෙළියගේ පවුලේ අයගේ බැංකු ගිණුම් තහනම දීර්ඝ කෙරේ

කෙහෙළියගේ පවුලේ අයගේ බැංකු ගිණුම් තහනම දීර්ඝ කෙරේ

- January 3, 2025

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයින්ගේ බැංකු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක වීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය තවත් මාස ... Read More

ආචාර්යවරු 35කගෙන් කොළඹ සරසවියට කෝටි 16ක පොල්ලක්

ආචාර්යවරු 35කගෙන් කොළඹ සරසවියට කෝටි 16ක පොල්ලක්

- January 3, 2025

කොළඹ විශ්ව විද්‍යාලයේ බැඳුම්කර ගිවිසුම් කඩකළ ආචාර්යවරුන් 35 දෙනෙකුගෙන් රුපියල් 159,907,138 ක මුදලක් එම විශ්ව විද්‍යාලයට අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය කොළඹ විශ්ව ව්ද්‍යාලය ... Read More

එජාප මහ ලේකම් ධුරය තලතාට

එජාප මහ ලේකම් ධුරය තලතාට

- January 3, 2025

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය පත්කර තිබේ. අදාළ පත්වීම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ බව වජිර ... Read More

චීනයේ තවත් වෛරසයක් පැතිරෙයි – රෝගීන්ගෙන් රෝහල් පිරෙයි

චීනයේ තවත් වෛරසයක් පැතිරෙයි – රෝගීන්ගෙන් රෝහල් පිරෙයි

- January 3, 2025

කොවිඩ්-19 වසංගතයෙන් වසර 5කට පසු චීනය තුළ තවත් වෛරස කිහිපයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා. Human metapneumovirus (HMPV) ලෙස පැවසෙන වෛරස තත්ත්වයක් ප්‍රධාන ... Read More

කොට්ටහච්චිට මඩ ගැසූ පොහොට්ටු හිටපු ප්‍රා. සභා මන්ත්‍රී අත්අඩංගුවට

කොට්ටහච්චිට මඩ ගැසූ පොහොට්ටු හිටපු ප්‍රා. සභා මන්ත්‍රී අත්අඩංගුවට

- January 3, 2025

ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චිට මුහුණු පොත ඔස්සේ අපහාස කිරීම සම්බන්ධයෙන් කළුතර මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ... Read More

කොටුව පැරණි පොලිස් මූලස්ථානයේ CCTV කැමරා 07ක් සහ ඩී වී ආර් යන්ත්‍රය හොරු අරන්

කොටුව පැරණි පොලිස් මූලස්ථානයේ CCTV කැමරා 07ක් සහ ඩී වී ආර් යන්ත්‍රය හොරු අරන්

- January 3, 2025

කොටුව පැරණි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පස්වන මහලේ සවිකර තිබූ සී සී ටී වී කැමරා හතක් සහ ඩී වී ආර් යන්ත්‍රයක් කිසිවකු විසින් ගලවා සොරා ගෙන ... Read More

වසරේ පළමු උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ

වසරේ පළමු උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ

- January 3, 2025

2025 වසරේ පළමු ප්‍රධාන උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ දී දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසනවා. මෙම උල්කාපාත වර්ෂාව සක්‍රීයව ... Read More

යෝෂිත රාජපක්ෂ CID යට පැමිණෙයි

යෝෂිත රාජපක්ෂ CID යට පැමිණෙයි

- January 3, 2025

හිටපු ජනධිපති මහින්ද රාපක්ෂ මහාතගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ඒ කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම ... Read More

දේශපාලන පත්වීම් ලැබූ තානාපති හා මහ කොමසාරිස්වරු 18ක් යළි කැඳවේ

දේශපාලන පත්වීම් ලැබූ තානාපති හා මහ කොමසාරිස්වරු 18ක් යළි කැඳවේ

- January 3, 2025

දේශපාලන පත්වීම් ලැබූ තානාපති හා මහ කොමසාරිස්වරුන් 18 දෙ‌නෙකු මේ වනවිට යළි කැඳවා ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි. විදේශ සේවය කාර්යක්ෂම ... Read More

මාතර බන්ධනාගාරයේ අනතුරින් තුවාල ලැබූ තවත් රැඳවියෙකු මරුට

මාතර බන්ධනාගාරයේ අනතුරින් තුවාල ලැබූ තවත් රැඳවියෙකු මරුට

- January 3, 2025

මාතර බන්ධනාගාරයේ වාට්ටුවක් මතට බෝ ගසක අත්තක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැඳවියෙකු අද (03) පෙරවරුවේ ... Read More