Author: news-i

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

- January 4, 2025

ජනවාරි මාසයේදී පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පවසයි. මේ අනුව මෙම මාසයට ... Read More

චීනයේ පැතිරෙන වෛරසය ගැන චීන රජයෙන් කළ අලුත්ම දැනුම්දීම

චීනයේ පැතිරෙන වෛරසය ගැන චීන රජයෙන් කළ අලුත්ම දැනුම්දීම

- January 4, 2025

චීනයේ මේ වනවිට පැතිර යන හියුමන් මෙටානියුමෝනියා (HMPV) වෛරසය සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගත යුතු නොමැති බව චීන බලධාරීන් පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ, ශීත සමයේ ... Read More

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියගේ සැමියාගේ මළසිරුර නීතිඥවරියකගේ වත්තකින් හමුවෙයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියගේ සැමියාගේ මළසිරුර නීතිඥවරියකගේ වත්තකින් හමුවෙයි

- January 4, 2025

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී ශ්‍රියානි විජේසිංහ මහත්මියගේ ස්වාමිපුරුෂයා දෙහිවල, හිල් වීදිය ප්‍රදේශයේ නීතිඥවරියකගේ නිවසේ වත්තේ සිහිසුන් වී වැටී සිටියදී දෙහිවල පොලිසිය විසින් කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ... Read More

රජයේ අවසරයක් නැති කේබල් රූපවාහිනී නාළිකා වැහිවහලා

රජයේ අවසරයක් නැති කේබල් රූපවාහිනී නාළිකා වැහිවහලා

- January 4, 2025

රජයේ අවසරයකින් තොරව උතුරු, නැගෙනහිර, කඳුකර ප්‍රදේශ සහ වැල්ලවත්ත ආශ්‍රිතව කේබල් රූපවාහිනී නාළිකා රැසක් පවත්වාගෙන යන බවත්, මේ නිසා සමාජයට දැඩි බලපෑමක් එල්ලවී තිබෙන බවත් ... Read More

සිසුන් අතර ශ්වසන රෝග ව්‍යාප්තවීමේ අවදානමක්

සිසුන් අතර ශ්වසන රෝග ව්‍යාප්තවීමේ අවදානමක්

- January 4, 2025

පාසල් ආරම්භ වීමත් සමග සිසුන් අතර ශ්වසන රෝග ව්‍යාප්තවීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද ... Read More

වැලිගම – කප්පරතොට දී පස්දෙනෙකුට වෙඩි – අයෙක් මරුට

වැලිගම – කප්පරතොට දී පස්දෙනෙකුට වෙඩි – අයෙක් මරුට

- January 4, 2025

වැලිගම – කප්පරතොට, වල්ලිවෙල මාර්ගයේ අද අලුයම පුද්ගලයින් 05 දෙනෙකු ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා. මෙම පුද්ගලයින් පස්දෙනාගෙන් දෙදෙනකුට පමණක් වෙඩි වැදී ඇති ... Read More

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී තද වැසි

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී තද වැසි

- January 4, 2025

අද (04) දිනයේ ඌව පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී ... Read More

කොට්ටහච්චිට අපහාස කළැයි අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රීට ඇප

කොට්ටහච්චිට අපහාස කළැයි අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රීට ඇප

- January 3, 2025

ජාතික ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසවන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ටුවක් පල කලේ යැයි අත්අඩංගුවට පත් මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ... Read More

නීති විරෝධී ලෙස අමතර උපාංග සවිකළ වාහන වලට එරෙහිව පොලිස් මෙහෙයුම්

නීති විරෝධී ලෙස අමතර උපාංග සවිකළ වාහන වලට එරෙහිව පොලිස් මෙහෙයුම්

- January 3, 2025

නීති විරෝධි ලෙස නිවි නිවී දැල්වෙන විවිධ වර්ණ සහිත බල්බ්, විවිධ නාද රටා ඇතුළු අමතර සවි කිරීම් සහිත වාහන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නැයි වැඩබලන පොලිස්පති ... Read More

දේශීය ආදයම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ඉහළම බදු ආදායම රැස් කරයි

දේශීය ආදයම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ඉහළම බදු ආදායම රැස් කරයි

- January 3, 2025

දේශීය ආදයම් දෙපාර්තමේන්තුව පසුගිය 2024 වසරේදී ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම රැස් කිරීමට සමත්ව තිබේ. එම අගය රුපියල් මිලියන 1,958,088ක් බවයි, දේශීය ... Read More

චීනයේ පැතිර යන වෛරසය ගැන මෙරට සෞඛ්‍ය අංශ අවධානයෙන්

චීනයේ පැතිර යන වෛරසය ගැන මෙරට සෞඛ්‍ය අංශ අවධානයෙන්

- January 3, 2025

චීනය තුළ පැතිර යමින් පවතින වෛරසය ගැන මෙරට සෞඛ්‍ය අංශ අවධානයෙන් පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඒ සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයකින් පසු මාධ්‍ය වෙත ... Read More

කර්මාන්ත ශාලාවක් මතට ගුවන් යානයක් කඩා වැටී දෙදෙනෙක් මරුට

කර්මාන්ත ශාලාවක් මතට ගුවන් යානයක් කඩා වැටී දෙදෙනෙක් මරුට

- January 3, 2025

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ විශාල ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් දෙදෙනෙක් මියගොස් තවත් 18 දෙනෙක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා ... Read More

සිරකරුවන් සතුන් මෙන් අධිකරණයට රැගෙන එන්න එපා

සිරකරුවන් සතුන් මෙන් අධිකරණයට රැගෙන එන්න එපා

- January 3, 2025

බන්ධනාගාරගතව සිටින පුද්ගලයන්ද මනුෂ්‍යයන් බැවින් සතුන් මෙන් ඔවුන්ව දම්වැල් දමා විවෘත අධිකරණයට රැගෙන නොඑන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා බන්ධනාගාර නිලධාරීන්ට ඊයේ අවවාද ... Read More

පාර්ලිමේන්තු සේවකයින්ගෙන් ජනපතිට ඉල්ලීමක්

පාර්ලිමේන්තු සේවකයින්ගෙන් ජනපතිට ඉල්ලීමක්

- January 3, 2025

නිවාඩු හිලව් දීමනාව අවලංගු කිරීමේ තීරණය වෙනස් කරන්නැයි පාර්ලිමේන්තු සේවකයෝ ජනාධිපතිවරයා හමුවී ඉල්ලීමක් කිරීමට සූදානම්ව සිටින බව වාර්තා වේ. ජනාධිපතිවරයා ලබන සතියේ පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත ... Read More

ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය ගැන දැනුම් දීමක්

ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය ගැන දැනුම් දීමක්

- January 3, 2025

මේ මාසයේ ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය එළැඹෙන සඳුදා (06) දිනයේ දී ප්‍රකාශයට පත්කරන බව ලාෆ්ස් සමාගම පවසයි. ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති ... Read More