Author: news-i
රට යන්න සල්ලි හොයාගන්න උපාධිධාරිනියක් අයිස් විකුණලා
ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත් ජාවාරම්කරුවකු ගේ මෙරට මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ නිරතව සිටි 20 හැවිරිදි උපාධිධාරී තරුණියක් අයිස් මත්ද්‍රව්‍ය සමගින් අත් ... Read More
තරුණ සේවා සභාව කෝටි 32ක සංගීත සංදර්ශන තියලා
ජාතික තරුණ සේවා සභාව විසින් පසුගිය 2024 වසරේ දිවයින පුරාසංවිධානය කළ ‘Smart Youth Exhibition & Night – 2024’ සංගීත සංදර්ශන 14ක් වෙනුවෙන් රුපියල් මිලියන 323ක් ... Read More
සිසුවියක් බියගන්වා අසභ්‍ය වීඩියෝ යැවූ හමුදා සෙබළෙක් අත්අඩංගුවට
දහතුන් හැවිරිදි පාසල් සිසුවියක බියගන්වා ජංගම දුරකථනයෙන් අසභ්‍ය කෙටි පණිවිඩ සහ වීඩියෝ දර්ශන යවා ඇති බව කියන යුද හමුදා සෙබළෙකු අද (5) අත්අඩංගුවට ගත් බව ... Read More
දකුණු පළාත් සභාවේ වාහන 201ක් අතුරුදන්
දකුණු පළාත් සභාවේ ආයතනවල නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබු වාහන සහ යතුරුපැදි 201ක භෞතික පැවැත්ම තහවුරු කර ගැනිමට නොහැකිවි ඇති බව ජාතික ... Read More
රථවාහන තදබදය අවම කරීමට විශේෂ රථවාහන ව්‍යාපෘති දෙකක්
Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් රිය අනතුරු හා රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා රථවාහන ව්‍යාපෘති දෙකක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන ... Read More
ව්‍යාජ මුදල් නෝට්ටු නිෂ්පාදනාගාරයක් වටලා 3ක් අත්අඩංගුවට
දමන, වානගමුව ප්‍රදේශයේ දුරකතන අලෙවි උපාංග ස්ථානයක් මුවාවෙන් නිවසක ඉතා රහසිගතව පවත්වාගෙනගිය රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් තිදෙනෙකු සහ ව්‍යාජ මුදල් නෝට්ටු ... Read More
ඇළකට වැටී කුඩා දරුවෙකු ජීවිතක්ෂයට
වයස අවුරුදු එකහමාරක කුඩා දරුවෙකු ඇළකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ දින (04) මඩකලපුව වැල්ලාවේලි පොලිස් වසමේ දී මෙම අනතුර සිදුව තිබේ. දරුවා ඇළ අසල ... Read More
කොළඹ – අවිස්සාවේල්ල මාර්ගය භාවිතා කරන්නන්නට විශේෂ දැනුම් දීමක්
අද දිනයේ කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කිරීමක් සම්බන්ධව පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පොලීසිය පවසන්නේ හංවැල්ල පොලිස් වසමේ ඇඹුල්ගම රජමහා විහාරස්ථානයේ ... Read More
අදානි ව්‍යාපෘතිය ගැන කතා කරන යෝජනාවක් හෙට කැබිනට්ටුවට
අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. බලශක්ති අමාත්‍යශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ ... Read More
අද කාලගුණය
සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ ... Read More
දුමින්ද සිල්වාගේ රෝගී තත්ත්වය සොයා බලන්න වෛද්‍ය මණ්ඩලයක්
මේ වන විට බන්ධනාගාර ගතව පසුව රෝගී තත්ත්වයක් යැයි පවසමින් බන්ධනාගාර රෝහලේ සිටින දුමින්ද සිල්වාගේ රෝගී තත්ත්වය පිළිබදව සොයා බැලීමට වෛද්‍ය මණ්ඩලයක් පත්කර ඇතැයි බන්ධනාගාර ... Read More
කෝටි 28ක රත්තරන් තොගයක් මෙරටින් පිට කිරීමට ගිය 03ක් මාට්ටු
කල්පිටිය බත්තලංගුණ්ඩුව ප්‍රදේශයේ මුහුදේදී රුපියල් කෝටි 28කට වැඩි රත්තරන් කිලෝ 11 ක් සහ ග්‍රෑම් 300ක් මෙරටින් රැගෙන යාමට ගිය ධීවර යාත්‍රාවක් සමග පුද්ගලයන් තිදෙනෙකු අද ... Read More
කොස්තාපල්ගේ ගිනි අවිය පත්තු වී කොස්තාපල්වරියක් රෝහලට
මහවෙල පොලිස් ස්ථානයේදී කොස්තාපල්වරයෙකු සතුව තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වී උණ්ඩයක් අසල සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ පාදයේ වැදීමෙන් තුවාල ලබා මාතලේ මහ රෝහලට ඇතුළත් කර ... Read More
ළමුන් අතර දුම්කොළ නිෂ්පාදන භාවිතය ඉහළට
වර්තමානයේ ළමා මානසික වෛද්‍ය සායන සදහා පැමිණෙන ළමයින් අතරින් බොහෝ දෙනෙකු අධික ලෙස විවිධ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිත කරන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි කරාපිටිය ... Read More
වසර එකහමාරකට පෙර පන්සලකින් සොරකම් කළ වාලම්පූරියක් ළිඳකින් මතුවෙයි
වසර එකහමාරකට පමණ පෙර දොඩංගොඩ ඇළදූව ප්‍රදේශයේ විහාරස්ථානයකින් සොරකම් කරන ලද වාලම්පුරියක් එම විහාරස්ථානයේම ළිඳක තිබී හමු වී ඇත. ඉතා වටිනාකමකින් යුතු මෙම වාලම්පුරිය සොරකම් ... Read More