හිටපු ජවිපෙ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

හිටපු ජවිපෙ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

ශ්‍රවනාබාධිත කාන්තාවකට අතවර කිරීමේ සිද්ධීයක් සම්බන්ධ පැමිණීල්ලකට අනුව මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වරයෙකු වන ජනක මොහාන් නමැති පුද්ගලයා මිල්ලනිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අදාල කාන්තාවට මීට පෙරද කිහිප වරක් අතවර සිදුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි නොකරන ලෙස ඇයට තර්ජනය කර ඇති බවයි අදාල කාන්තාවගේ පියා පවසන්නේ