
ලක්ෂ 45ක් කොල්ල කෑ පොලීසියේ දෙකක් ඇතුළු 5ක් අත්අඩංගුවට
විශ්‍රාමික නාවික යාන්ත්‍රික සෙබළෙකුට අයත් හෝටලයකට පැමිණ පොලිස් නිලධාරීන් බව පවසා රුපියල් ලක්ෂ 45 මුදලක් කොල්ලකෑ බව කියන පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක්, සිවිල් ආරක්ෂක බලකා නිලධාරියකු ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොළොන්නරුව පොලිසියේ සේවය කරනු ලබන සැරයන්වරුන් දෙදෙනෙකු, සිවිල් ආරක්ෂක බලකා නිලධාරියෙකු සහ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි.