කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට

කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට

කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් මැණික් ගඟ ආසන්නයේ ඇති ඉදිකිරීමක් සම්බන්ධයෙන් ලබාදුන් අක්‍රමවත් අනුමැතියක් හේතුවෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.