පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේදී සුජිත් කියලා කෙනෙක් මට ගැහුවා – අර්චුනා

පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේදී සුජිත් කියලා කෙනෙක් මට ගැහුවා – අර්චුනා

සුජිත් කියලා කෙනෙක් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී තමාට පහර දුන්නා යැයි යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.