Online මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මෙරට 58ක් CID අත්අඩංගුවට

Online මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මෙරට 58ක් CID අත්අඩංගුවට

අන්තර් ජාලය ඔස්සේ මූල්‍ය වංචා කළ බව කියන ශ්‍රී ලාංකිකයන් 58 දෙනෙකු කිරුළපන මහල් නිවාස සංකීර්ණයක රැඳී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (09) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරුව සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දී ඇත.