අනුර කොළඹදී ඡන්දය ප්‍රකාශ කරයි

අනුර කොළඹදී ඡන්දය ප්‍රකාශ කරයි

ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරු 10.00ට පමණ පංචිකාවත්ත අබයසිංහාරාම විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කළේය.