අනුර කුමාරගෙන් හකීම්ට එන්තරවාසියක්

අනුර කුමාරගෙන් හකීම්ට එන්තරවාසියක්

සිය පාර්ලිමේන්තු කතාව විකෘති කරමින්, සිදු කළ ප්‍රකාශයකට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ට එන්තරවාසියක් යොමු කර තිබේ.