ජනපති අනුර සහ අගමැති මෝදි ද්විපාර්ශවික සාකච්ඡාවක

ජනපති අනුර සහ අගමැති මෝදි ද්විපාර්ශවික සාකච්ඡාවක

ඉන්දියාවේ නිල සංචාරයක නිරතවන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා

එම අවස්ථාවට දෙරටේ විදේශ අමාත්‍යවරුන් වන විජිත හේරත් සහ ආචාර්ය එස්. ජයිශංකර් මහතා ඇතුළු පිරිසක් එක්වූහ.