නව ජනපති ජාතිය ඇමතීම අද රාත්‍රියේ

නව ජනපති ජාතිය ඇමතීම අද රාත්‍රියේ

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

එහිදී ජනාධිපතිවරයා නව රජයේ ඉදිරි සැලසුම් පිළිබඳව ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.