මහජන ආරක්ෂක ඇමතිගේ ප්‍රකාශයක් ගැන වැරදි මතයක්

මහජන ආරක්ෂක ඇමතිගේ ප්‍රකාශයක් ගැන වැරදි මතයක්

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් මහවිරු සමරුව අලලා ප්‍රකාශ කළායැයි සාවාද්‍ය සහ නොමග යවන සුළු ප්‍රවෘත්තියක් සංසරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනය නිකුත් කරමින් මේ බව සදහන් කර තිබේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,