රොටුඹ අමිල රුසියාවේ දී අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අමිල සම්පත් හෙවත් “රොටුඹ අමිල” රුසියාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
රුසියානු බලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබේ.