කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා මහතා පවසනවා.

කථානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය හෝ කථානායකවරයා විසින් පැහැදිලි කිරිමක් සිදුකළ යුතු බවයි, ඔහු පෙන්වාදෙන්නේ.

එසේ නොකළහොත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැස්වී සාකච්ඡා කර කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව අජිත් පී පෙරේරා මහතා පවසා සිටිනවා.