රිය අනතුරකින් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

රිය අනතුරකින් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල ප්‍රදේශයේ දී මගී බස් රථයක් සහ ප්‍රයිම් මුවර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ඒ හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය යක්කල හන්දිය ආසන්නයෙන් අවහිර වී ඇති බව වාර්තා වනවා.